ඔය සොන්න කතාව අර ඇමසිනත් කියනව නේ බං.....ඌ කාඩියොලොජි ස්පෙෂලිස්ට්, නමුත් ඌ මෙතන මාකට් කරන්නේ ඒක නෙවෙයි කියලා.....ලොල්........
මේකේ ඉන්න වෛද්‍යවරු කවුරු හරි ත්‍රෙඩක් දැම්මොත් මෙඩිකල් සයිඩ් එකේ හෙල්ප් එකක් ඉල්ලලා, පීඑම් එකකින් හරි අවශ්‍ය උපදෙස දෙනවා. මුං කලින් ම කියනවා, මගෙන් ඒව අහන්න එපා, කිරියට...