ලංකාවේ සෑම නගරයටම CCTV කැමරා
කොළඹ නගරයේ ආරක්‍ෂාව සහතික කිරීමත්, රථවාහන අනතුරු හා වාහන තදබද අවම කිරීමත් අරමුණු කොට ස්ථාන 28ක දැනට ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති ජාලය ලංකාවේ සෑම ප්‍රධාන නගරයකටම සවි කිරීමට රජය සැලසුම් කොට තිබේ.
ලෝක විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ දිනය සැමැරිමේ...