1. .::J@S::.

    Namal Ponnaya

    Wage nemei, ehema ekek tamai oka 😂
  2. .::J@S::.

    Namal Ponnaya

    Despicable me eke gru wage mu 😂😂😂
  3. .::J@S::.

    ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

    Lankawe ekek nemei video eka karala tiyenne hebei. Mn oka demme metana dubai example ekakata gatta nisa.
  4. .::J@S::.

    Solar වලින් වෙච්ච දෙයක්

    Lassanata as karala photo dannako
  5. .::J@S::.

    මේ phone වල ගනන් හෙන බොරුවක්නේ. මම අහු උනාද මන්දා

    5a tamai bn, oka January walat 180ta wikunna pelak un. Hariyata ganan beluwa nm e dawas walat oka wenne 1k witara.
  6. .::J@S::.

    මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?

    Aspor eka oita adui mn hitanne. Mn gawa ekk tiyei. Fast charging nm ne.
  7. .::J@S::.

    පොළොන් විසට බෙහෙත් නැතිව දරුවෙකු මරුට (වීඩියෝ)

    මං අහලා තියෙන විදියට නම් ගරුඬා ඇරෙන්න අනිත් උන් උග්‍ර විෂ. ඉස්සර කිරි ඇල්ලේ වෙද හාමිනේ කෙනෙක් හිටියා එයා තමයි මුල් දෙන්නට බෙහෙත් කළේ. ගරුඬා කාපු එකට නම් කිරිඳිවැල පැත්තේ වෙද නෝනා කෙනෙක් කළේ.
  8. .::J@S::.

    Anti Dandruff Shampoo ??

    Keto plus sure n shot. Mat demma, hebei harsh wedi eka oluwata. Dn nm clear eka weekly danne.
  9. .::J@S::.

    පොළොන් විසට බෙහෙත් නැතිව දරුවෙකු මරුට (වීඩියෝ)

    මාවත් කාල තියෙයි කුන කටුවා, කරවැලා, ගරුඩා, හැම සැරේම කළේ සිංහල බෙහෙත්.
  10. .::J@S::.

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරපු Full Video එක

    Otana inna un tikatat wenama asahanayak tiyenne balan yanakota. 😑
  11. .::J@S::.

    Daraz eke mama dekapu hodama item eka

    Oke sockets malakada kanwa neda kal yaddi?
  12. .::J@S::.

    🔴 තලවාකැලේ වැඩ පෙන්නයි! තේ දළු ප්‍රවාහනයට අධිවේගී විසදුමක් සොයාගනියි!

    මට මතක ඇති කාලෙක තිබ්බේ නෑ බං ඔවා. මන් ඉපදෙන්නත් කලින් ෆැක්ටරි එක ගිනි අරන්. කේබල් ටික එක එක ඉඩම් වලට වැටිලා. උබ නඩු දාලා දින්නොත් කියපන්. මළ වදේ කනක් ඇහෙන්න නෑ ඔවා යනකොට.

    No contents