හරි.. අර කුරුණෑගල පැත්තෙ ඉන්න සල්ලිකාර කෙල්ලව වෙන කාටද බන්දලා දෙන්න ලු යන්නෙ..:dull:
මේ ටිකේ ලැග් දිනුක අප්සට් ගහලා කථාව දැම්මෙත් නැත්තෙ ඒකයි..:shocked::eek:
හිතේ හිරකරං ඉන්න මෙව්වා එක කථාවෙං හරි කියලා දැම්ම එක හොදයි... :(
අපිට බැරිද ඕකට මොකුත් කරන්න :eek: