1. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    උඹලා මොනවා කිව්වත් අපගේ සහෝදරත්වයේ බැදීමට නිය පිටින් පහරක් ගැසීමට තරම් වත් එය අසමත් වසලයා :frown::growl:
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    තොපි අනං මනං කිව්වා කියලා මං ෆියුරියාව පාස් කරලා යන්නෙ නෑ යකෝ.. ඌ ඊලග එපිය දාන්නෙ ලබන අවුරුද්දෙ නං... මාත් ඊට පහුවෙනිදා වෙනකං අදිනවා :cool:
  3. Dinushasankalpa

    YAMAHA_FZ_ගන්න_කලින්

    මේ විස්තරේට ගොඩක් ස්තූතියි. කරලා බලන්න ඕනෙ
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    :eek: බැනපං.. අඩු ගානෙ උඹලට දානවා කියලා නොදා හිටියෙ නෑ නෙ .. :( තෑන්ක්ස්:cool:
  5. Dinushasankalpa

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    පාගලා යමු
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    මං අද කථාව දාන්නෙ නෑ.. මැච් එක තියෙනවා නේ :cool: ආයෙ හෙට හො‍දේ
  7. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    මොනවද හොට්ටො මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්නෙ..:growl: ‍උදේ වෙන්න කලින් දානවා කිව්වා නං දාලා තියෙන්න ඕනෙ :frown:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: සයුරට රළ මෙන් වෙරලට රැලි මෙන් අප බැදිලා උන්නේ... ‍තොටුපල හැර යන නෞකාවක් සේ ඔබ ඇදිලා යන්නේ :eek:
  9. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ෂෙහාරා මගේ :love:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සිහිනෙන් ඔබ මට පෙනෙනවා නං... අවදි නොවී ඉන්නං :dull:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :love::love::rofl:
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අළුත් දෙක්ක ලිව්වා දාලා ඇති බලපං.. ලින්ක් එවන්න විදිහක් නෑ :dull:

    No contents