තුන් මාසේ දානේ
තුන් මාසේ දානේ දවසට මළගිය කෙනාට කථා කරන්න දානෙට ආපු අයට අවස්ථාවක් ලැබුණොත්
01.
" අනේ මොනාද අම්මේ.....?..... පින් මදිනෙ මෙතන......ගෑවෙන්නවත් මදිනෙ...."
"අපිට පුලුවන් හැටියකට තමා දෙන්නෙ.......දැන් මාස තුනක් වෙනවා, තමනුත් පිනක් කරගන්න දැනගන්න ඕන..... මේ පණපිටින් ඉන්න...