ඔව් මචං සයිට් එක නම් මෙලොව වැඩක් නෑ :no: ඕක කීපාරක් හැක් උනාද බන් :angry::angry: එත් එහෙම්මයි :angry: SLPL සයිට් එක develop කරන්නේ ලංකාවේ advertisement කරන ප්රසිද්ධ එකක් company එත් ඒක web development වලට හරි නෑ එච්චර :no:SLC IT Department එක හදන්න කිසිම අයුරකින් සම්බන්ද වෙලා නෑ උන්...