1. .::J@S::.

    Xiaomi officially ලංකාවට

    ඕකුන් මේඩ් ඉන් ඉන්දියා බස්සන්නේ ඔන්න බලපන් බොරුද කියල. ගු 70යි.
  2. .::J@S::.

    Suggest Lap top Model...

    https://ark.intel.com/products/134906/Intel-Core-i7-8750H-Processor-9M-Cache-up-to-4-10-GHz- කෝ 6ක් තියෙයි, හොදටම ඇති වෙයි නෙහ් :rolleyes::rolleyes:
  3. .::J@S::.

    පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

    :dull: ආපහු බලාපොරොත්තුවෙන් උදව් කරන්න එපා.
  4. .::J@S::.

    Google drive download limit bypass

    bump +rep
  5. .::J@S::.

    පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

    විකාර කියවන්න එපා ඕයි. :angry:
  6. .::J@S::.

    අශේන්_නා_ගනී

    අශේනයා එක වීඩියෝ එකක කියනවා උගේ වීඩියෝ එකට ස්පොන්සර් කළා කියල. ඒ උනාට ලික් ජීන්ස් උන්ගෙන් ඇහුවම කියන්නේ උන් කලිසම දුන්න විතරයි කියල. කේස් එකක් අදිමුද ආයිත්....
  7. .::J@S::.

    පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

    ඉතින් ඇත්තනේ *ත්තෝ. බැලුව නම් රිප්ලයි එකක් දාන්න එපැයි. තෝ එකම විදියට එකම දේ එක ලග කරනකොට නාගන්නවා තමයි. අනික තොගේ හොද අදහස් වලට හොදයි කියන්නයි නරක ඒවාට නරකයි කියන්න බැරි කමක් නැහැනේ අපිට. ඔක්කොම හොදයි ඔක්කොම නරකයි කියන්න හේතුවක් නැහැනේ. මේ සිරාවට මේ උදව්ව නම් ඉල්ලන්නේ. පුළුවන් නම් කරපන් බන්.
  8. .::J@S::.

    Suggest Lap top Model...

    මෙන්න මේක තමයි මාත් මුලින් කිව්වේ. ගොඩක් ලැප් වල i7 කියල ආවට එන්නේ කෝ දෙකයි. එහෙම එකක් ගන්න එපා. ඔයාගේ වැඩ වලට මදි වෙයි. ප්‍රොසෙසර් එකේ නම්බර් එක නෙට් එකේ ගහල බලන්න. ලොජිකල් කෝ ගාන නෙමෙයි ෆිසිකල් කෝ ගාන බලන්න.
  9. .::J@S::.

    පෙරුමාල්ගේ සල්ලි (Screw SL) from France

    මචන් අර අපේ කොල්ලට උදව්වක් කරන්න බැරිද උබට?
  10. .::J@S::.

    Suggest Lap top Model...

    මගේ දැන් ඕල්මොස්ට් 3yr වෙන්න එනවා බන්. හාඩ් එකත් දැන් හෙල්ත් එක 95% වලට බැහැල. මම නම් එහෙ මෙහෙ ගෙනිච්ච, ඒක තමයි කේස් එක උනේ. අරගත්තම අපිටත් කියන්න.. :rolleyes:
  11. .::J@S::.

    Suggest Lap top Model...

    මගෙත් එක පාරක් ස්ක්‍රීන් එක ගිහින් මොනිටර් වලටයි ටීවී වලටයි ගහල වැඩ කලේ. දැන් නම් බැටරි එකත් dead, cmos බැටරි එකත් dead. dvd ඩ්‍රයිව් එකේ රිබන් එකත් කැඩිලා. :lol:
  12. .::J@S::.

    Suggest Lap top Model...

    ram ගහනකොට සේම් සයිස් සේම් ස්පීඩ් ගහන්න. නැත්නම් පෆොමාන්ස් වලට බලපානවා. ssd or hdd 3k ගහන්න පුළුවන්නේ. hdd බේ එකට එකයි, m2 ස්ලොට් එකට එකයි, dvd ඩ්‍රයිව් එකක් තියෙයි නම් ඒක ගලවල එකටත් හාඩ් එකක්ම ගැහුවහැකි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  13. .::J@S::.

    Suggest Lap top Model...

    i also do own a roggl552jx, but im not suggesting rog laps for regular users due to its bulky size and lesser battery time.
  14. .::J@S::.

    Suggest Lap top Model...

    cpu එක ගැන හිතනකොට හිතන්න ෆිසිකල් කෝ කියක් තියේද කියල. ගොඩක් වෙලාවට ලැප් වල එන්නේ දෙකයි. vga එක nvidia or ati එක්ක තියන එකක් ගන්න. ස්ක්‍රීන් එකේ රෙසලුෂන් එක ගැන හිතන්න. නිකන් තඩි ස්ක්‍රීන් එකක් තියන ලැප් ගන්න එපා පස්සේ එපා වෙයි. රැම් එකේ 8gb ඇති වෙයි ඔයාගේ වැඩ වලට. ssd එකක් ගහන්න 120 වගේ...
  15. .::J@S::.

    එක්ස්පොස් වෙච්ච පාර කෝටි ගණන් අතුරුදහන්.

    *රියා හැමදාම ගේම් ගහන්න ගිහින් ගූ හත් පොලේ ගාගන්නවා.
  16. .::J@S::.

    Dog Help

    මෙන්න මෙයාගෙන් අහල බලපන්. මන් විස්තර අහගත්තෙ මෙයාගෙන්. https://www.elakiri.com/forum/member.php?u=24840
  17. .::J@S::.

    I'm outta here motherfuckers....

    උබ දැන් එක පාරක් පොලිස් කාරයෙක් වෙලා එකෙක් ව කොහෙද මන්ද ප්ලේස් එකකට ගෙන්න ගන්න හැදුවනේ. අනික ඇවිත් උබේ කළු මුනේ මොනවා බලන්නද, කෙල්ලෙක්ගෙ ෆේක් එකක් වත් හදන් ආව නම් සලකල බලන්න තිබ්බ. මේ එක නෙමෙයි, අර සෝමෙට වකුගඩු අමාරුවට දාපු ත්‍රෙඩ් එක බලල පුළුවන් උදව්වක් කරපන්.
  18. .::J@S::.

    I'm outta here motherfuckers....

    අනේ මන් මුකුත් කියන්නේ නැහැ තොගේ ඔය කතා වලට. තව ටික කාලෙකින් කියයි අම්ම ගැන වෙනස්ම තව කතාවක්, ඊට පස්සේ මේවට උත්තර දුන්න කට මට පොලේ ගහගන්න වෙන්නේ. ආවට පස්සේ පොඩ්ඩක් කියපන්, දකින දකින ෆේක් එක උබේ කියල හිතෙයි නැත්නම් අපිට.:angry::angry::angry: screenshot eka oya miniha edit kalaada kawuda bn...
  19. .::J@S::.

    I'm outta here motherfuckers....

    ඔය යකාගේ පරණම එකවුන්ට් එක සෙනාල් නිසා මන් හිතුවේ ඇත්ත නම එක වෙන්න ඇති කියල. ඔක්කොම එකවුන්ට් ටික ලින්ක් කළා නම් සම්පුර්ණ නම හදාගන්න තිබ්බ උබේ. අනේ පරයෝ... පල පල රට මෙහෙ උන්ට ගිනි දෙන්නේ නැතුව.
  20. .::J@S::.

    I'm outta here motherfuckers....

    උබ අර කැන්ඩි වල වලිය වෙලේ දිවුරපු ළමයි මෙහෙ දාලද යන්නේ? :rofl::rofl: සේනාල් පෙරුමාල් ජයසුන්දරම් කිව්වම ගැල පෙන් නැහැ වගේනේ යකෝ. :rolleyes::rolleyes:

    No contents