1. .::J@S::.

    උදව් කරපන්

    බම්ප්
  2. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    සිරා සිරා බන්.... ආශ්‍රය කරලම බලන්න ඕන ඕකුන්ව හම්මේ ඉතීම්
  3. .::J@S::.

    පිටපත් අලවන බැල්ල...

    පිටපත් අලවන බැල්ල...
  4. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    මේකේ කියල තියන ස්කුල් එකේ කෙල්ලෝ නම් පට්ට මාන්නෙන් ඉන්නේ ස්කුල් එකේ නමට. ගමේ ඉස්කෝලෙන් ඕකට ඇවිත් ඉන්න උන් ගෙන් මොන ස්කොලේද ගියේ කියල ඇහුවොත් කියන්නේ ඔය ඉස්කෝලේ නම විතරයි.
  5. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    හි හි පේරාදෙණියේ rag අඩුයිලුද?
  6. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    අපි ඉරෝසාන් මාමව rag කරමූ..... යේ,,,,,, ඉරෝසාන් මාම කැමති නේද rag වෙන්න?
  7. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    Pc eken log wenakan bump
  8. .::J@S::.

    api retat weda mithraya...

    api retat weda mithraya...
  9. .::J@S::.

    hi sudu....

    hi sudu....
  10. .::J@S::.

    Smart Watch Under $50

    Fossil q hybrid navy blue eka ganin, $95. mata amtaka widiyata. one time wiyadamak nisa ganain bn. patta bande.
  11. .::J@S::.

    අනේ මට ඒක බලන්න ඕනාආආආආඅ

    අනේ මට ඒක බලන්න ඕනාආආආආඅ
  12. .::J@S::.

    නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල. මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට. මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට්...
  13. .::J@S::.

    වැටක්

    ගම්පහ ඒරියා එකේ එක්කෙනෙක්. 35ක් ගන්නවා කියල අඩු කරලා කියනව කියල කියල තිබ්බේ.
  14. .::J@S::.

    වැටක්

    කණු හිටවල ආදී 120ක් විතර ගහන්න කුලිය 25ක් ඉල්ලලා තිබ්බ අද.
  15. .::J@S::.

    18+ මෙන්න මේ film එකේ නම දනන්වද මචංලා

    All things fair 1995 https://www.imdb.com/title/tt0113720/?ref_=ttls_li_tt;);););) සලකපන් හොදේ...
  16. .::J@S::.

    පිටසක්වල ජීවියො ඉන්න?

    බැලුව බන්. නරකයි කියන්නත් බැහැ. හැබැයි හොදමයි කියන්නත් බැහැ. මට දැන් කතාව මතකත් නැහැ බන්. මන් නම් ආසම ප්‍රොමිතියස් එකටයි ඉන්ටෙස්ටෙලර් එකටයි.
  17. .::J@S::.

    පිටසක්වල ජීවියො ඉන්න?

    :rofl::rofl: හේතුව?
  18. .::J@S::.

    පිටසක්වල ජීවියො ඉන්න?

    :love: පලවෙනි එක තරම් ගති නැහැ කියල මිනිහෝ කිව්වේ. නරකයි කියල නෙමෙයි. AVP alien vs predator එකත් ත්රිලින්ග්. තව යුරෝපා රිපෝර්ට් බැලුවද උබ?
  19. .::J@S::.

    පිටසක්වල ජීවියො ඉන්න?

    මන් ආස ප්‍රොමිතියස් එකට, ඊට පස්සේ ආපු එලියන් කොන්වෙනන්ට් ද මොකක්ද එක නම් එච්චර ගති නැහැ. ප්‍රොමිතියස් එකේ සවුන්ඩ් ට්‍රැක් ටික පට්ට.

    No contents