අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )
(මුල් ගීය- හිත නාඹර තාලෙට)
අද හොරපොල් කඩන්න පොල් වත්තට ආවා..
පොල් වැඩි වැඩියෙං ඇති ගස් උඩ බඩ ගෑවා....
එකපාරට ගහ යට කහින හඩක් ඇහුනා...
මුදලාලි නිසා මට දහවල් තරු පෙනුනා.......
පාලු බඩ වැටියේ.. ඕවිට ලග ඉදලා.....
පොල් අක්කරයක්.. තියෙයි බරට පැහිලා......//...