1. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ain karanum hari thamai eyaage eka.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    podi monitor eke namai loku eketh amarui balanna :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    බඳින්න තාම කෙනෙක් නැහැනෙ. ඉතින් කවුරුවත් නැතුව ‍කොහොම ද බඳින්නෙ? :D
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    නාකි කාලෙ තියෙන්නෙ රෙස්ට් කරන්නනෙ. දැන් මේ පිණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලෙ. බඳින කාලයක් නෙමෙයි :rofl:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මං ඉන්නෙ පොඩි කෙනෙකුට. මදැයි ඒ. වෙන අය මොකට ද? :rolleyes::P
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes: ජපන්වල කන්න තියෙන්නෙ කේන්තිය වඩවන කෑම ද? :P මං නම් මුකුත් කි‍වුවෙ නෑ. මේ යන විදියටනම් කන්න වෙයි වගේ :dull:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කාටූන් බලන කොට මෙයාල පොස්ට් දාලනෙ බොලේ
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    දන්නෙ නෑ කිවුව එකනම් අගය කරනව. මොකෝ ගොඩක් අය ලැජ්ජයිනෙ දන්නෙ නෑ කියන්න. හැබැයි ඉතින් ඔච්චර තරහ ගන්න එපා :P බොරු සෝභනනම් තියෙනව ද දන්නෙ නැ ඉතින්? :P
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එයා ලංකාවෙ නෙමෙයිලුනෙ ඉන්නෙ එහෙම රවුම් යන්න :rolleyes:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    ටීවි එකේ දැක්කොත් හරි නැත්තම් පොතක පතක කියෙව්වොත් හරි තමයි ගොඩක් අය ඕව ගැන දන්නෙ. කනප්පුව, හෙප්පුව වගේ ඒව වුණත් දැන් කාලෙ නැහැනෙ. අපි දන්නෙ නැති කොච්චර ඒව තියෙනව ද ඉස්සර කාලෙ පාවිච්චි කරපුව?
  11. Malinga

    ගුරුලේත්තුව

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඕව හදන්න ඒ මිනිස්සු ගොඩක් මහන්සි වෙනව. ඒත් ඉතින් අතරමැදියන් තමයි වැඩි ලාභයක් ගන්නෙ.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම කියන්න බැහැනෙ නේද? දැන් කාලෙ ඔය වගේ ඒව ගෙවල්වල නැහැනෙ බොහොමයක් වෙලාවට. දැන් කළයක්වත් නැහැනෙ ගොඩක් කොළඹ ප්‍රදේශයේ ගෙවල්වල. ටැප්, ෆිල්ටරස් වගේ ඒවනෙ තියෙන්නෙ.
  13. Malinga

    ගුරුලේත්තුව

    ඒ පැතිවලනම් ඕව හදනව ඇතිනෙ. කොළඹ පැතිවලනම් ඕව අඩුයි. විකුණන්න තිබුණත් ගනන් ඇති. දැන් ගොඩක් කට්ටිය ඕව පාවිච්චි කරන්නෙ ගෙවල් අලංකරණයට වගේ විතරයිනෙ. එහෙම ටින් ගාන ශබ්දයක් එන්නෙ හොඳට පිච්චුන හා බොල් නැති, බිඳිල නැති හයිය ඒව‍ලනෙ. :D
  14. Malinga

    ගුරුලේත්තුව

    ලැජ්ජ වෙන්නෙ මොකට ද ඉතින් අපි හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. මැටි කළයෙ දාල තියෙනකොට වගේ තමයි ඉතින් ඕවල තිවිද්දිත් වතුර. හොඳයි ගෙන්න ගන්න එක. හැබැයි ඔයාල ගාවනම් Filters ඇතිනෙ? :D
  15. Malinga

    ගුරුලේත්තුව

    එළ එළ ඒක හොඳයි. සාමාන්‍යයෙන් මැට භාණ්ඩ තියෙන කඩවල ඕව තියෙනවනෙ.
  16. Malinga

    ගුරුලේත්තුව

    වතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    දැන්නම් වැඩ නෑ. ටිකකට කලින් වැඩ කළා
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    දැන්නම් හැබැයි ඔයා කිවුව දේවත් වුණාද දන්නෙ නෑ :rolleyes:
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නෑ නෑ වෙන අවුලක් වගේ. සර්වර් එක ද දන්නෙ නෑ

    No contents