මේක කියවන උන්ට...................
මේක තමා කවියකින් බලාපොරොත්තු වෙන දේ.....
එක එකා ඒක දකින්නේ තමන් ගේ අත්දැකීම් ඇසුරින්......
ඒකට තමා විදිනවා කියන්නේ.............
කවි වල තියෙන්න ඕන අන්න ඒක......
අර කෙළමෝලෙන් කෙලිනව වගේ නෙවෙයි අදහස් ඉදිරිපත් කරන්න ඕන.....
මම හිතන්නේ මගේ පළමු ව්‍යායාමය...