1. dath kimbula

    EK Married Club-9

    යකෝ මේක දං වේලෙනව නේ...... හැම එකාම කූඩුවල ද අද වේලපහ ම...??????
  2. dath kimbula

    හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

    මොකෝ බං වාහනේ හයියෙන් එළෙව්ව ද?
  3. dath kimbula

    හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

    මාව ළිදට දැම්මට ගිලෙන්නේ නෑ ගයියෝ.....මොකද උඹල වගේ නෙවෙයි මම ජලචර ජිවියෙක්......හපල නෙවෙයි ගිලින්නේ, මොකද යකඩ ඇණයක් වුණත් දියවෙන ඇසිඩිටි එකක් බඩේ තියෙන්නේ............ කියපු දේ තේරුනා යයි සිතමි.........:)
  4. dath kimbula

    හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

    මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............ දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල...
  5. dath kimbula

    සිතන්න...අදම අරඹන්න

    ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස ඇති වන්නේ මෙයිනි. ජාතිවාදියා සිය අතීතය චුවිංගම් එකක් සේ නැවත නැවත හපමින් රස බලන්නට යත්න දරයි. නමුත් ජාතිකවාදියාට ඉතිහාසය පහන් පැලක් පමණි. එය වන්දනීය බව සත්‍ය මුත්, ජාතිකවාදියා දකින්නේ ඒ එළිය තම මග නොමග සොයන්නට දැල්වෙන එකක් බවය. මූලික ආකල්පය වෙනස් විය යුත්තේ...
  6. dath kimbula

    හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

    පින් සිදු වේවා!!! ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ...... විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
  7. dath kimbula

    උභතෝකෝටිකය

    :angry::angry::angry::angry::angry: තෝ අවලං හිකනලා!!!!. දැන ගනින් එතෙක් මෙතෙක් එළකිරියෙ මට කරපු දරුණුම අපහාසෙ තමා ඕක..... අර දීපු රෙප ගන්නවා.........:angry::angry::angry::angry::angry::angry:
  8. dath kimbula

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    පොර සියළු ම දේවල් දමා කරල දුන්නා, සමහර කැමරා වෙනස් කලා මගේ කීමට..... මොනව වුනත් කැමරා 3ක් සහිතව සවි කරන්න ගියා නම් මට 70කට විතර කෙළවෙනවා...... හාදය ඊට හුගක් අඩුවට කලේ.......:)
  9. dath kimbula

    EK Married Club-9

    බල්ලා තාම වමනේ දාන එක නැවැත්තුවේ නැද්ද?:nerd:
  10. dath kimbula

    බුදු සිරිතේ අවසන් දවස...

    සබ්බ දානං ධම්ම දානං ජිනාති -ධර්ම දානය සියළු ම දන්වැට පරදවයි- මේ පිනෙන් ඔබේ සසර මග කෙටි වේවා!!!
  11. dath kimbula

    Putin and Obama phone conversation

    ammata siri lokkata mala penala..........:baffled:
  12. dath kimbula

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    ළිං ගැට්ට ද කඩා ගෙන බස් යුරා මහතා ආයෙත් ලිදට............ අහෝ ඛේදයකි...උඹට ගොඩ ඩන්න විදියක් ඇත්තෙම නෑ නේ....!!????
  13. dath kimbula

    රේප් පවර් 7 ක් වෙලා..කාටද ඕනේ???

    දෙමළ ෆිල්ම් එක බලපිය...- කනව නං කන්න කල්ල වඩං
  14. dath kimbula

    රේප් පවර් 7 ක් වෙලා..කාටද ඕනේ???

    මේ කරන අපහාස වලට අද රෑ උඹ නිදා ගෙන ඉන්දෙද්දී කිඹුළෙක් උඹේ කල්ල වඩන් කනවා ඕන්න බලාපන්!!!!!!
  15. dath kimbula

    ඒ අසිරිමත් මහා පිංකම....

    අසදෘශ පූජාවක් හා සදිසියි..... මේය පල කොට සිත් පැහැදවීමේ පිනෙන් ඔබ ගේ සසර මග කෙටි වේවා!!!
  16. dath kimbula

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    පෙම්බර තරියාණ ඔබ නැති සද පාන මොරටුව අගුලාන පුරහල හිඹුටාන....:P
  17. dath kimbula

    රේප් පවර් 7 ක් වෙලා..කාටද ඕනේ???

    නෑ ඒත් -රෙප් ම තමා.........:rofl::rofl::P

    No contents