1. kmc madushan

    මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

    ඕවත් අරමුණු කරන් තමා බන් ඕක හදන්න China වලින් ණය දුන්නේ කවදා හරි ලෝක යුද්දයක් ආවොත් China වලට ඔය Airport එක පාව්ච්ච් කරන්න පුලුවන් ලේසියෙන්ම :yes: කොහෙමද චීනගේ ටිකිරි මොලේ :D ඕක හදන්න ගත්ත ණය අපේ උන්ට ගොඩ කාලෙකෙට ගෙවන්න බෑ කියලා උන් දන්නවා
  2. kmc madushan

    මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

    බස් එකක් නෙමෙයි බන් යන්නේ දැන් කුරුණෑගල ඉදලා යනවා එකක් කුරුණැගල ඩිපෝවට අයිති ;) ලගදිම පොළොන්නරුව ඩිපෝවෙනුත් දාන්න යන කතාවක් තියනවා තව බස් එකක් :D මේ Pic එක කුරුණෑගල stand එකෙන් ගත්ත එකක් Pic taken by : Vimukthi
  3. kmc madushan

    ok machan model papers School papers wage hamba unoth diyan , matath next month hamba wei...

    ok machan model papers School papers wage hamba unoth diyan , matath next month hamba wei smahara wita hamba unoth scan karala upload karannam :)
  4. kmc madushan

    පෘථිවියට_වඩාත්_සමාන_තවත්_ග‍්‍රහ_ලෝක_දෙකක&#3530

    සමහර විට අපේ වගේ ජිවය තියන ග්‍රහලෝක ඇති අම්බානට මේ වීශ්වයේ කෙප්ලර් දුරේක්ෂයටත් පෙනෙන සීමාවක් තියනවා නේ ඊට එහයින් කොච්චර ග්‍රහලෝක ඇති ද
  5. kmc madushan

    මේ ඇඳුම අපට සැනසිල්ලක්‌!

    මචං ප්‍රශ්නයක් තියනවා මම දැකලා තියනවා පකිස්තානේ බංගලාදේශයේ මුස්ලිම් කෙල්ලෝ සාමාන්‍ය ඇදුම් ඇදගෙන ක්‍රිකට් මැච් එහෙම බලන්න ඇව්ල්ලා ඉන්නවා එතකොට එයාලට මේ නිති අදාල වෙන්නේ නැද්ද :confused: සාමන්‍ය ඇදුම් කිවේ ඩෙනිම් සර්ට් වගේ ඒවා
  6. kmc madushan

    Machan A.l ICT nea karanna ? A,l ICT Model papers School papers ehama nadda ban ???

    Machan A.l ICT nea karanna ? A,l ICT Model papers School papers ehama nadda ban ???
  7. kmc madushan

    Gayle_Or_Pathirana

    lV2JbEJs5BM Australia වල කොමෙන්ටෙට්‍ර්ස්ල දෙන්නෙක් බන් මේ සින් එක මතකයි නේ පහුගිය Australia එක්ක තිබ්බ T20 මැච් එකේ dilscoop එකක් ගැහුවට පස්සේ උන් වෙන මගුලක් කියනවා :frown:ගොඩක් කොමෙන්ටෙට්‍ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්‍ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා...
  8. kmc madushan

    Gayle_Or_Pathirana

    කොමෙන්ටෙට්‍ර්ස්ල දන්න මගුලක් නෑ බන් උනට වැඩිට සාමාන්‍ය මිනිස්සු ක්‍රිකට් ඉතිහාසය ගැන දන්නවා :D දැනට ඉන්නවා නේ ලොකේ ප්‍රසිද්ද යැයි කියා ගන්නා චැනල් එකක කොමෙන්ටෙට්‍ර්ස්ලා දෙන්නෙක් එක dilscoop දන්නේ නැති ආය :D ඉතින් උන් ගැන මොන කතා ද
  9. kmc madushan

    SLT 30GB

    අනේ මන්දා බන් මගේ මේ මාසේ 40 GB වලින් පස්සේ වගේ Slow උනේ වෙන මාස වල 25GB වලින් පස්සේ Slow වෙන්නේ
  10. kmc madushan

    සංගාට_ලෝක

    ela Congratulation Sanga :)
  11. kmc madushan

    IPL_දිනන්නේ_කව්ද?

    ඔව් බන් උෘ තමා Team එකේ key player :yes: Team කිහිපයක දැඩ් ඉල්ලීම මත semi Final match Chennai වලින් අයින් කරලා වෙන තැනක තියන්න IPL organizes කල්පනා කරනවා ලු :D
  12. kmc madushan

    ..RCB..

    ඔව් සිරා ගැහිල්ල :D
  13. kmc madushan

    ..RCB..

  14. kmc madushan

    ..RCB..

    finch ගේ captaincy එක වැඩක් නෑ උගේ බෝල් selection අවුල් ඒ දෙයින් උපරිම වාසිය ගත්තා Gayle මොන cap ද Mitchell Marsh වගේ අලුත් අය Ishwar Pandey Ali Murtaza වගේ First-class විතරක් ගහපු උන්ට power play එකේ බෝල් කරන්න දෙන්නේ :D

    No contents