මේ අවුරුද්දෙ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන උදව් රට වටේ කිය කිය යන්න එපා....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙමගින් සිතුවේ නැහැ ඔබේ සිත ..........රිදවන්න
    යහපත් ලෙසම සැමදා ජිවත් ..................වෙන්න
    දනය දෙන්න එය නිසි සිහියට .................ගන්න
    ඔබ ලොබ දුරු කරන්නට දානය ..............දෙන්න

    ඔබ කල උදවු කිසි විට සිතමින් ..............ඉන්න
    එපා නැගණියේ එලෙසට ...................සිතන්න
    වෙසෙනා ලොවේ සැම ලෝබය ...........දුරලන්න
    පමණක්ම සිතමින් දානය ...................දෙන්න
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    REP NE NANGI... KARAPU WEDE BOHOMA HODAI... ATHTHATAMA AURUDDA HODATAMA SAMARALA TIYENAWA...

    rep one na bro..mama me de kiwwe mata hithata sathutak danuna nisa..:D
    ow me para awrudda hodai..:D:baffled:

    An intelligent person does not need the promise of heaven to see the merit of good deeds

    :D

    MShippo37915.jpg

    thankuuu...:D
    නියම වැඩක්
    11.gif

    thankuuu...:D:D


    thankuuu...:D:D

    ගොඩක් හොඳ වැඩක්. මමනම් ඔය වගේ වැඩක් කරල නෑ. ලාබ ප්‍රයෝජන නොතක ඔය වගේ වැඩ කරන අය සමාජයේ ඉන්න එක ගැන සතුටුයි. දිගට ම ඒ ‍වගේ වැඩ කරන්න අවශ්‍ය කරන මනුෂ්‍ය ගුණාංග සිත තුළ රැ‍ඳේවා කියල ප්‍රාර්ථනා කරනව!!

    thankuuu...:D:D


    :)


    :)

    niyama wadak machan...

    thankuuu mathan..:):):D

    Honda wadak.

    +rep added

    thankuu..:)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    shaaaa... kochchara hodha wadakda nangi karala thiyenne ???? awuruddata boruwata thiyena ayatama thegi deela sathutu karanawata wada , nathi ayata dena eka loku pinak.... eken hamotama wada sathutu wenne thaman..... :yes::yes::yes::yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    shaaaa... kochchara hodha wadakda nangi karala thiyenne ???? awuruddata boruwata thiyena ayatama thegi deela sathutu karanawata wada , nathi ayata dena eka loku pinak.... eken hamotama wada sathutu wenne thaman..... :yes::yes::yes::yes::yes:

    eka nam aththa akki..:yes:api hamadama thagi denne thiyana ayatamane.