1. maxxiz6

    SLT New Speed Based Fibre Unlimited Packages

    Looks like SLT removed all packages that had free nighttime data from Fiber connections
  2. maxxiz6

    Account Balance එක පිට උන්ට කියනවද ?

    උබට යන්තන් හරි මොලේ කළදක් තියේ නම්. ගොඩ යන්න හොද චාන්ස් එකක් මේක. උබට උපරිමේ ලක්ෂ 30ක් වගේ වෙනකන් වන්දි ගන්නත් පුළුවන්. බෑන්ක් මැනේජර් , එකවුන්ට් ඩිටෙල්ස් එලියට දුන්න එකාට. ජිවිත කාලෙම ෆිනෑන්ස් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න බැරි වෙන්නම කෙලවන්නත් පුළුවන්. එත් ඉතින් උබට එච්චර හරියක් කරන්න මොලයක්...
  3. maxxiz6

    Trending 1 වෙන්න hit වෙන සිංදුවකින් ඔක්කොම බැලුවම මෙච්චර අ‍ාදායමක් තියෙනවා කියන්නෙ අ‍ැත්තද බං? 🤯🤯

    below average සින්දුවක් moderate to low budget එකකින් ලංකාවෙ ට්‍රෙන්ඩිං ගේන්න මාකටින් කොම්පැනියකට පුලුවන් නම්, මිලියන ගණන් "අරමුදල්" තියන දේශපාලන පක්ෂ වලට ජනමතයන් "හදන්න" කොච්චර ලේසියෙන් පුලුවන් ඇතිද? :baffled:
  4. maxxiz6

    හෙලකුරු - බිස්නස්

    කීබෝර්ඩ් එකම විතරක් නෙමේ උන්ගේ එකම බිස්නස් එක. උන් ගවර්මන්ට් නිවුස් ඇලර්ට් සින් එකක් කරනවා. , maldives වල ගවර්න්මෙන්ට් එකේ වැඩක් කරනවා දැනුවත්ව. ඊට අමතරව උන් කනෙක්ෂන් වලින් ප්‍රොජෙක්ට් කරනවා.
  5. maxxiz6

    IT field එකේ තමන්ගේම දෙයක් කරන් ඉන්නෙ කවුද

    company 3k thiyenawa eken dekak netherland n italy wala register karala thiyenawa. close to 65 working.
  6. maxxiz6

    FM Fonts ටික වගේ එ‍් විදිහටම unicode fonts වලින් හදල නැත්තෙ අ‍ැයි බං ලබ්බ 🙄🙄 මොකක්ද බැරි කම?

    මතක විදියට FM සෙට් එකේ ෆොන්ට්ස් 100ක් තියෙනවා. එත් ලීගලි යුනිකෝඩ් කරලා තියෙන්නේ ෆොන්ට්ස් 10යි තවම. ඕක යුනිකෝඩ් වලට හරවන්නේ නැත්තේ රික්වෙස්ට් එකක් එන්නේ නැති නිසා. දැනට හරවලා තියෙන ෆොන්ට් 10ත් කරේ මතක විදියට ට්‍රයල් ප්‍රොජෙක්ට් එකක් විදියට.
  7. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    උබ ඔය ටයිප් කරපු යුනිකෝඩ් ටික අපරාදේ බන්. මේ මනුස්සයා ලේසියට හැදෙන කෙනෙක් නෙමේ. කලින් ජොබ් කරපු තැන තුනකින්ම එලවපු එකෙක්. තුන් වෙනි එකෙනුත් එලවන්න ඔන්න මෙන්න ඉන්න කොට අයින් වෙලා යන්තන් ජාමේ බේරාගත්තා අඩුම තරමේ වැඩකරන තැන පොලිසිස් වලට යටත් වෙලා වැඩ කරන්න බැරි එකෙක්ට උපදෙස් දීලා තේරුමක් නෑ. කෙල...
  8. maxxiz6

    තලගල තලගල🤣🤣

    ewapan balanna kalin balala na mama hithanne :P
  9. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    ගොන් ආතල් නොදී හිටපන් :lol::lol::lol: උබට සැලරි කෙසේ වෙතත් ලොකු නඩුවක් වැටිලා නවතින්නේ
  10. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    දැන් උබට සැලරි දෙන්නේ ක්ලයන්ට් ද නැත්තන් කොම්පැනි එකෙන්ද කියලා මුලින්ම කියපන් මොකද උබ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කම්පැනි එකෙන් සැලරි දාලා නෑ කියලා සැරයක්. කම්පැනි එකෙන් නම් සැලරි ගෙවන්නේ. උබට ඕනේ ඕනේ විදියට වැඩ කරන බෑ උබ මගේ ගාව වැඩ කරන එකෙක් උනා නම් උබව මෙලහකට ජොබ් එකෙන් අයින් කරලා ඔය වගේ...
  11. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    ඒක තමා යකෝ කියන්නේ. අනිත් උන්ට එහෙම කරන්න පුළුවන් නම් උබට බැරි ඇයි? ඔක්කොටම කලින් උබේ ඔය attitude එක වෙනස් කරගනින්
  12. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    හැම කම්පනියකින්ම වැඩ කරන උන්ට ලැප්ටොප් දෙන්නේ නෑ. එහෙම දෙන්න ඕනේ කියලා නියමයක් නෑ. employee handbook එකක් දීලා තියේ නම් බලහන් එකේ තියෙනවා කොම්පැනි පොලිසිස් වගේම කොම්පැනි එකකින් වැඩ කරන අයට දෙන දේවල්. එකෙන් පිට මුකුත් දෙන්නේ නැහැ. උබට WFH දෙන්නේ නැත්තේ ඇයි කියලා ඔය employee handbook එකේ...
  13. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    උබට ලැබෙන පඩිය කීයද ? ඒ පඩියෙන් ඩොන්ගල් එකක් ගන්න පුළුවන් නම් ඩොන්ගල් එකක් ගනින්. ඔෆිස් වයිෆයි වෙනුවට ඒ ඩොන්ගල් එක ගහලා පාවිච්චි කරහන්. උබට ගෙදර ඉදන් වැඩ කරන්න නම් ඕනේ රෙසිග්නේෂන් එක දීලා ෆ්රීලංසින් කරපන් ගෙදර ඉදන්
  14. maxxiz6

    Order හොයගන්න Call කරන එක අවුල් ද ?

    ඉස්සෙල්ලා උබේ ටර්ගට් ඕඩියන්ස් එක තීරණේ කරහන්. ( පොඩි බිස්නස්ද ලොකු බිස්නස් ද කියලා.) ඕඩියන්ස් එකේ විදියට රිච් කරන්න. පුළුවන් තරම් කෝල් කරන එක අඩු කරන්න. මමත් පටන් ගත්ත කාලේ කෝල් කරා එත් කෝල් වලට වඩා යවන ඊමේල් වලට එන රෙස්පොන්ඩ් එක වැඩියි. ( මම මේ කතා කරන්නේ 2012 - 2015 වල දේවල් ) පුළුවන් තරම්...
  15. maxxiz6

    ජම්බෝලපිටියෙ ඔෆිස් එකේ wtf කරන්න ගිහිං මාව එලියට දාන්න යන්නෙ.

    ඉතින් ප්‍රශ්නයක් නෑනේ? උබ උන් අයින් කරන්න කලින් අර හදාගත්තා කිව රෙසිග්නේෂන් එක දීලා නම්බු පිට අයින් වියන්
  16. maxxiz6

    ජම්බෝලපිටිය කම්පනිය ගැන ප්‍රශ්න දෙකක්❗ PM අක්කි මන් අදින කේස් වලදි මගේ පැත්ත ගන්නෙ ඇයි❓ මට දීපු task දෙකක් auto හරි ගිහිල්ලා දැන් මොකද කරන්නේ❓🤷🏻‍♂️

    සාධාරණ සැකයක් එනවා උඹ මේ අපෙන් ආතල් ගන්න හිතන් දාන ත්‍රෙඩ් නේද කියලා මෙව්වා. උඹට ඔතන වැඩ කරන්න බෑ වගේ නම් රෙසිග්නේෂන් එක දීලා glassdoor එකේ කම්පනිය ගැන රිවිව් එකක් දාපන්. අනික කම්පනියක environment එකට adapt වෙන්න බැරි එකෙක්ව SSE / TL ලෙවල් එකේ ජොබ් එකකට ගන්නවා කියන්නෙත් ප්‍රශ්නයක්.

    No contents