1. C

    HID බල්බ් වෙනුවට LED බල්බ් සවිකිරීම (HID to LED conversion)

    ඇත්තම කියන්න ඔය ඇස් කඩාගෙන යන එලිය ගහගෙන එන වැගන් කාරයන්ගේ ඇගට කපන්නමයි හිතෙන්නේ
  2. C

    කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Thanks AKD‼️

    චන්දේ ඉවර වෙලත් තාමත් ගෙවනවද බන් .
  3. C

    මොකක්ද උට්ටෝ මේ මාලිමාව ලංකාවට කරලා තියෙන්නේ.. ණය උගුලට අහු කරලා...

    Sathi hayen trillion 1.2 illa ganna puluwan kiyanne, patta jathyanthra sabanda kam ne ban unta thiyenne..
  4. C

    පාර්ලිමේන්තු යන්න ඕන කියලා උඹලා හිතුවත් චන්දෙ හම්බෙන්නේ නැති වෙයි කියලා හිතෙන උන් කවුද?

    ඔව් මම ගම්පහ චන්දේ තිබ්බා නම් අනිවා ගහනවා. කරන්න දෙයක් නෑ
  5. C

    Dinner buffet - Kandy

    https://www.royalkandyan.lk/restaurant/
  6. C

    Animation ඉගෙනගෙන

    1) Animation ජොබ් හොයන්න degree එකක් කරන්න ඕනේ නෑ. මොකද ලෝකේ තියෙන හැම studio එකම දැන් skill එක බලල ජොබ් වලට ගන්නේ 2) කරන්න ඕනෙම නම් mogo academy එක බලන්න, අලුතින් පටන් ගන්න එකක් දෙරණ media එකෙන් කරන්නේ.
  7. C

    Dinner buffet - Kandy

    Royal Kandian Arts eke hodai issara dan kohomada danne na
  8. C

    🔴 බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට..ජනපති අනුර වැඩ පෙන්වයි...

    ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
  9. C

    කලින් ඇන්ටි වෙඩින් එකේදි හම්බුනාම

    වෙරි හිදිලා වීඩියෝ එක වයිරල් ගිහිල්ලා බලනකොට තමා හික් ගෙවෙන්නේ
  10. C

    රෙස්පෙක්ට් අශේන් ♥️ #ඩබල්පොකට්ශර්ට්

    මම ඉදලා තියෙනවා තායි/හොංකොං වල පොඩි කාලයක්, මු කියන කතාව ඇත්ත. එත් එ රටවල් වල මිනිස්සු මැෂින් වගේ වැඩ වලට ගත්තත් මානුෂිකව ගත්තත්, ජිවිතේ ගැන ගැබුරින් හිතන්න ලංකාව වගේ රටක් නැ මම හිතෙන්නේ. එකට හේතුවත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මේ පසුගාමී ගතිය, ( වැඩිය මහන්සි වෙන්න අකමැති ගතිය ) එක තමා...
  11. C

    රාජපක්ෂ ගැට

    තාමත් ගෙවනවද බන් ? මොනා උනත් හොද හාමු .
  12. C

    🚨BREAKING 🚨 ඉරාජ් & පේශල රට පැනලායි කියන්නේ ඇත්තද ?

    උන්ට ජන්දේ වැඩක් නෑ බන් , උන් ආතල් ගන්න ගිහිල්ලා
  13. C

    ජාතික පුස්තකාලයේ යකා නැටූ ජවිපෙ - "මුන්ට යන්න දෙන්න එපා

    සිරාවට බන්, රට හොරා කාලා හෑදිගෑවිලා ගියත් පුස්තකාලේ ගහගන්න දෙන්න බෑ.. :lol: :lol:

    No contents