සෑහෙන්න බොන්න ඕන මාතෘකාවක් .. ඔව්..
කමක් නෑ.. අපි මෙහෙම පටං ගමුකො...
+ පැත්තට.. නැත්තං ධනාත්මකව හිතනවා කියන එකෙන් මං අදහස් කලේ කිසියම් දෙයක් ගැන ඔයා බලන ආකාරය ගැන...
උදාරණයකට අපේ කලින් සංවාදය ගමුකො...
එහිදී මං කිව්වා....
"ඉදලා හිටලා හරි මේකටත් එනවා නේද.. :):love:"
කියලා...
බලන්න ... මං කිව්ව...