1. inspiron

    ඇනෙක්ස් එකේ අවුලක්

    කුණු හොයන අම්මණ්ඩියෙක්. වෙන තැනක් හොයාගනින්
  2. inspiron

    the meme thread

  3. inspiron

    the meme thread

  4. inspiron

    Elakiri Tug of War 2018 - End Of The Battle

    පිඑම් එක පොල් ක්ලෝස් උනාට පස්සේ දැකපු කොල්ලෝ එවන pm වලට රිප්ලයි කරා:)
  5. inspiron

    Elakiri Tug of War 2018 - End Of The Battle

    මලපැනපු කවුරුවත් නෑ මචන්. ඇවිත් බලනකොට රිසල්ට් දාලා විනාඩි 45ක් වෙනවා. වෙලාවක් දන්නවනං මුල් පිටුවේම විශ් කරලා එකක් දානවා. 3වෙනියට තිබුන පොස්ට් එක රිසව් දාලා තිබුන නිසා දිල්ස්ට මමයි කිව්වේ පොස්ට් එක අපිට දීපන් විශ් කරන්න කියලා.:)
  6. inspiron

    ..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

    එසේම වේවා:P අවුරුදුකාලේ නිසා බිසී වගේ:D
  7. inspiron

    Elakiri Tug of War 2018 - End Of The Battle

    බොහොම ස්තුතියි දැම්මට
  8. inspiron

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    කඹයට සහභාගීවී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.:love: inspiron
  9. inspiron

    Elakiri Tug of War 2018 - End Of The Battle

    කඹයට සහභාගී වී සහයෝගයෙන් කටයුතු කල සියලු දෙනාට ස්තුතියි... සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:D ps-මුන් මාර ඉක්මනට රිසල්ට් දාලා.මන් දැන් දැක්කේ මේක :rofl:
  10. inspiron

    ..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

    කඹයට සහභාගී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.:D;) සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.:love:
  11. inspiron

    කිරි_කඹේ_Winner_Brotherhood

    කඹයට සහභාගී වී සහයෝගයෙන් කටයුතු කල සියලු දෙනාට ස්තුතියි... සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:D
  12. inspiron

    the meme thread

    මූ බොරු හදලා කියනවා කියලා මන් අහගෙන තියෙනවා වෙන උන්ගෙන් :lol:
  13. inspiron

    the meme thread

    qilaM9x8D3Y
  14. inspiron

    කඹ ඇදිල්ල වහා නවතනු !!!!

    රිසර්ව්ඩ්

    No contents