1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඒ උනාට දැන් උබ ගන්න යන්නෙත් ඒ acer එකමද? නෑනේ ... ඒවා වෙනස් වෙනවා බන්. මම්ටං කියන්නේ බ්‍රෑන්ඩ් පස්සෙනම් ගිහින් කෙලවගන්න එපා. asus චාටර් ඒවා පෙන්නන්නම් ඕනේ නම්. හොදම ඒවත් තියෙනවා
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කෝකටත් pm එකෙක් දල බලපන්කෝ http://www.elakiri.com/forum/member.php?u=343786 ඔව් ඉතින්, i5 තියෙනවනම් හොදයි. පොලිසට මොනවගේ වැඩද දන්නේ නැනේ තියෙන්නේ?
  3. jasz

    Uber Promotion

    UBER wethin Dialog paribhogikayanta palamu gaman wara deka sandaha Rs.400 k dakwa WASI! UBER lesa type kara 2323 ta SMS kara PROMO CODE eka labaganna. UBER App eka download kara PROMO CODE eka athulath kara mema wasiya labaganna. 18/04 sita 02/05 thek walangui. T&C:nerd::nerd:
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඌ පොලිස් නිසා කැම්පස් ඔෆර් නැද්ද ?:nerd:
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    hd ඒවා තියෙන්නේ. 1080 නම් දැක්කේ නෑ, 4k එකකුත් තිබ්බා තමාගේ වැඩේ අනුව තමා. i3 එකකින් සෑහෙන වැඩ අරන් තියෙනවා මන්. තාම මම ගේම් ගහන්නෙත් i3 එකක
  6. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    i5 යන්න. අනික අඩුම 940MX එකක් වත් බලන්න. i7 ඕනේ වෙන එකක් නෑ.අනික අඩුවට ගන්න පුළුවන්. SLRC ට msg එකක් දාන්න
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    පාඩුයි නේද?
  8. jasz

    Best Full HD satellite package we can buy in srilanka?

    FHD නම් නෑ, HD channel පොඩ්ඩක් නම් dialog එකේ තියෙනවා. ලංකාවේ ඒවා ඕනේ නැත්නම් videocon එකේ 60 ගානක් hd ඒවා තියෙනවා. 4k එකකුත් තියෙනවා වැඩක් නැති
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    6' ඩිෂ් එකකුයි, සැටලයිට් බොක්ස් එකකුයි අරන් asian ෆීඩ්, යුරෝප් ෆීඩ් ඇල්ලගෙන බලපන්. වැඩේ ඉවරයි
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔව් ඔව් . User cp එක පැත්තේ යන්න බෑ
  11. jasz

    කුමරිය 2018

    :lol:
  12. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මැකුවා නේද ?:lol::lol::lol:
  13. jasz

    කුමරිය 2018

    :lol::lol::lol:
  14. jasz

    කුමරිය 2018

    සීයාට පුලුවන්ඩ ඕවා???
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :baffled: katussa mata 500k dennam kiwwa reload eka aran dunnata thama na appa :growl:

    No contents