මේක උබලාම හදපු සිස්ටම් එකක්ද නැද්ද කියන්න මම දන්නේ නම් නෑ. හැබැයි කන්සෙප්ට් එක මරු.
අපිත් මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසාත් අපි ගහන සිස්ටම් වල ගණන් දන්න නිසාත් මේ වගේ සිස්ටම් එකක් පොඩි පොඩි බිස්නස් කරන අයට හොදයි.
හැබැයි මේ සිස්ටම් එක උබලගේ එකක් නෙමේ කියලා මම දන්නවා. ;) උබලට ආෆ්ටර් සර්විසස් හරියටම...