1. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අද පැය දෙකයි තිබුනේ....
  2. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    උම රෑට නිදාගද්දී සරම ඇන්දේ නෑනේ වැරදිලාවත්?:rolleyes: එහෙම උනානම් වෝර්ඩ් එකේ නර්ස් අක්කිලා පහුවදා උඹට එහා පැත්තේ ඇඳේ ප්‍රතිකාර ගන්න ඉඩ තිබුනා...
  3. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    උඹ පරක්කු වැඩියි.. කට්ටිය කඳුළු පෙරාගෙන දොයි...
  4. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇත්තටම ඇහුවේ...:baffled:
  5. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :P:P සන්සුන් වෙන්න අයියේ....
  6. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :P:yes: පුරුදු අයටනම් අවුලක්ම නෑ...
  7. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ෂෝ එක ඉවරයි.. උඹව හෙව්වා කිඹුලා අයියා....
  8. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බ්ලැකා උඹේ වයස 25 ට අඩුද වැඩිද? කටහඬ නම් 18 ක කොල්ලෙක්ගේ වගේ....
  9. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මම දෙතුන් පාරක් ඇඳලා තියෙනවා.. පුරුදු නැත්තම් රෑට අඳින්න බෑ බං.. උදේ වෙනකොට සරම වෙන තැනක අපි වෙන තැනක..:oo:
  10. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සරම් අඳින් නෑ බං මම...:no:
  11. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මෙලෝ සිහියක් නෑ බං.. හිතලම මග අරිනවද කොහෙද.. තව පාරක් මග අරුනොත් මමනම් සදහටම ආයෙ කමෙන්ට් කරන් නෑ..:yes:
  12. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔබන්න කියලා ලින්ක් එක දැම්මේ නැත්තම් බලන් නෑ.. වැඩක් නෑ කමෙන්ට් එකක් දැම්මත්...
  13. kandya

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ශ්...................................

    No contents