1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හරි වගේ :(
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ane uke nannane... :oo: wedak balan yanawa manussayo.. eka mai uui bala gannam :cool:
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl: මේ ටිකේ කථාව නොදා ඉන්නෙත් උඹව පහු කරං යයි කියලා බයට :sorry::( ඉක්මනට ඉක්මනට ලියපංකො :) අනික මාත් ආසයි ඒ වගේ ගේක වාහන එලවන්න :cool:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    එයා ටයිරා ‍නේ... ඇත්ත නම ටෙහානිද දන්නෑ :shocked::baffled::eek::eek:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඉස්තූතියි මාමෙ :rofl:
  6. Dinushasankalpa

    නොකියූ රහසක්

    ලොවම දන්නා ඔබ නොදන්නා... තවම ඔබ හට නොකියු රහසක්.... තියේ හද කොන පිබිද එන්නට... මගේ අවසර වරය පතමින්..... මිතුරු ඇසුරින් ලංවෙලා මට... අතීතයෙ දුර ඈත දිනයක... එක්ව වැඩකල දවස් මතකද... තවම එදිනට සිතින් යමි මම... වසන්තයෙ සුන්දරම දවසක.. පිපී හිනැහෙන කුසුම විලසට.... කිදා බසිමින් හදේ...
  7. Dinushasankalpa

    මරණය !

    හි හි.. පිස්සුද අයියො.. මටමයි වැරදුනේ :sorry: :):) ගොඩක් ස්තූතියි අක්කෙ... දිගටම කියවන්න.. පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න :)
  8. Dinushasankalpa

    වැලපෙමුද අපි ඉතින් සදහට......

    :cool::cool::sorry: බොහොම ස්තූතියි අයියෙ :) :sorry: මොකුත් නෑ බං බොහොම ස්තූතියි :) ආ එස් පී.. :cool: :sorry: :eek::eek: :) ස්තූතියි :(:sorry: :) බොහොම ස්තූතියි මචං :) තෑන්කූ බොක්ක :sorry::sorry::( ස්තූතියි බොහොම ස්තූතියි අක්කෙ... වැඩ ගොඩක් තියාගෙනත් මේවා කියවනවට ස්තූතියි :)
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මාව එපාද ? :frown::eek::sorry:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කථාවට ඉතිං එහෙම කියනවා..:cool: ලියන්නෙ උඹ වගේ තමා :rofl:
  11. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ‍මට ලැජ්ජා හිතුනා :sorry::rofl:
  12. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ඔය කියන ජාතියේ ඕනෙ වාහනයත් ඕනෙ වේගෙකිං පැදවීමේ මනා පලපුරුද්දක් ඇති..:rofl: බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි ( අවුරුදු 4ක් පරණ ) මට...:nerd: ඔය වගේ තැනක රස්සාවක් හැකි ඉක්මනින් අවශ්‍යයි..:cool: ලියන්න... එළකිරි.කොම් බාරේ... දිනූෂ සංකල්ප :sorry:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :) බොහොම ස්තූතීයි
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හරි ඉතිං ඕකට ගිරිය පුප්පං කෑ ගහන්න ඕනෙ නෑ නේද සහෝ...:sorry: මානසිකව වැටුනා :( ඉදලා ඉදලා ලියන එක ටිකක් දිගට වත් ලියපං...:cool: මං දැං කොටස් දෙක දෙක දාන්න ඉන්නෙ.. ඉක්මනට ඉවර කරන්න :)
  15. Dinushasankalpa

    නුඹේ මතකය...

    මං මෙතන්ට අළුත්.. මොකද වෙන්නෙ ?
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අර ෆියුරියා දැං දවස් දෙකකිං කථාව දැම්මෙ නෑ :no: :eek::sorry:
  17. Dinushasankalpa

    මං ආයෙ එළකිරි එන්නෙ නෑ

    ඕ.. ආයෙ හෙට එන්න

    No contents