1. maxxiz6

    Ada Dialog eken pissuwak kelala- katada kelaune?

    :rolleyes::rolleyes:
  2. maxxiz6

    Are you member of www.reddit.com

    මේ තියෙන්නේ මගේ sub reddit ටික r/Android/ r/DCEUleaks/ r/DC_Cinematic/ r/DCcomics/ r/Documentaries/ r/gadgets/ r/gaming/ r/AfterTheCredits/ r/MotoX/ r/motorola/
  3. maxxiz6

    [21+] Film Collection Direct Link + Small Size

    This account has been suspended. Either the domain has been overused, or the reseller ran out of resources.
  4. maxxiz6

    මේ වගේ ආදරයක් { 2016} 485 MB MXK

    ෆිල්ම් එකේ කොලිටිය හොදයිද?
  5. maxxiz6

    Relationship Advice needed

    ඔව් මන් රේඩි ඒ වුනාට කෙල්ල කැමති නෑ මන් පල්ලියට එනවට ! අහන අහන එකා ඕක තමා කියන්නේ :confused: එහෙම යන කතාවක් කිව්වේ නෑනේ බන් මන් එහෙම කරන්න හිතන් හිටියේ ආගම කේස් එක උද බදින්න දෙන්නේ නැත්තන් විතරයි
  6. maxxiz6

    Relationship Advice needed

    goda kaleka idan try kara relative kenek haraha chance ekak labune :) ( man wada karana thana owner relative kenek eya mehe 20+ years inna kenek
  7. maxxiz6

    Relationship Advice needed

    අදහසට ස්තුතියි ! මගේ හිතේ තියෙන්නෙත් ඔය දේම තමා !:yes:
  8. maxxiz6

    Relationship Advice needed

    කෙල්ලගෙන් එහෙම අවුලක් නෑ එයා මට ෆුල් ෆ්රිදම් එක දීලා තියෙන්නේ ඕනේ දෙයක් කරන්න :) වෙන කෙල්ලෝ වගේ හැම දෙකටම ඇගිලි ගහන්න යන්නෙත් නෑ
  9. maxxiz6

    Relationship Advice needed

    හ්ම්ම්ම් තැන්ක්ස් මචන්
  10. maxxiz6

    Relationship Advice needed

    මට තියෙන කෙස් එක එක පාරට ඇත අරින්න බැරි එක දෙන්න ලවු කරේ සීරියස් බදින්නම බලාගෙන මම දැන් මාස 2ක ඉදන් ඉන්නේ ලංකාවෙන් පිට ( යුරෝප කන්ට්‍රි එකක ) දෙන්න මුල ඉදන්ම plan කරලා තිබ්බේ මැරී කරලා ලංකාවෙන් පිටට යන්න. එයාගේ උවමනාවට තමා ලංකාවේ කරපු ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙ ආවේ. අව අලුතම බලාපොරොත්තු වෙච්ච...
  11. maxxiz6

    Relationship Advice needed

    හ්ම්ම් උබේ කතාවෙත් ඇත්තක් තියේ මෙතන කෙස් එක කෙල්ල ඔන්ලි චයිල්ඩ් නිසා අම්මලාගේ පැත්තෙන් එයාට එන ප්‍රෙෂර් එක වැඩියි. මුලදී කෙල්ලගේ ගෙදරින් ලොකු අවුලක් තිබ්බේ නෑ මේ ලඟකදී ඉදන් තමා ඔක්කොම අවුල් :(
  12. maxxiz6

    Relationship Advice needed

    කොහොමත් බැන්දට පස්සේ ලංකාවේ ඉන්න අදහසක් නෑ දෙන්නටම :) ඒ නිසා තමා හොරෙන් බැදලා දෙන්න යන්න කල්පනා කරේ
  13. maxxiz6

    Relationship Advice needed

    මෙහෙම දෙයක් මේකේ දානවද නැතිද කියලා කිහිප වතාවක් කල්පනා කරාට පස්සේ තමා නිකන් දාන්න හිතුනේ උබලගේ අදහස දැනගන්න මන් යාලු වෙලා ඉන්න කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් දැනට එෆයර් එකට අවුරුදු 4ක් වෙනවා ( හරියටම අවුරුදු 4 වෙන්නේ ඔක්තෝබර් ) කෙල්ල කතෝලික & only child . මුලදී අපේ ගෙදරින් පොඩ්ඩක් කචල් තිබ්බා...
  14. maxxiz6

    "Best Life" හොර ගුහාව

    මගෙත් යාලුවෙක් අහු වෙලා තිබ්බා global lifestyle එකට එත් පොරට මොලේ තිබ්බ නිසා ගොඩ ගිහින් තිබ්බා අමාරුවේ වැටෙන්නේ නැතුව. මොකක් හරි විදියකින් මුට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා තිබ්බා එතනින් ෆ්‍රාන්ස් ගියා ගියාමයි පොර මිසින් මාස 6කත විටර පස්සේ ෆේස්බුක් එකේ දැක්ක ඌ එහෙදි සුද්දීයෙක්ව සෙට් කරන එහෙම...

    No contents