මේවට මොකද කියන්නේ?
දැන් දින තුනකට පෙර සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොලෙන් වෙනත් රටවලට ගෙනයා හැකි මුදල් ප්‍රමානය සීමාරහිත කර තිබෙනවා. මීට පෙර මෙය ඇමරිකානු ඩොලර් 15000 ක් තමයි තිබුනේ. පොඩි දේටත් කෑගහන විමල් ඇතුලු රාජ්‍ය මාධ්‍ය මේ පිලිබඳ වචනයක් කතා කරන්නේ නෑ. මට පේන විදියට මේක ඉතාම බරපතල...