1. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    නෑ මගේ අවුලක්. මං කම්මැලියි කියල ග්‍රහයන්ට එපාවෙලා. මහ බඹාට ලියුමක් ලියල රිසයින් වෙලා.
  2. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    ඇයි බොරුවක් වගේ ද? :rolleyes:
  3. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    නෑ ග්‍රහයො ටිකට මාත් එක්ක ඉන්න බෑ කියල ගියා යන්න
  4. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    ඒක හොඳයි. ඔය ග්‍රහයො කියන කට්ටිය මහ අමාරුකාරයො. :rolleyes:
  5. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    නෑ මල්ලි ග්‍රහයො නීච වෙලා, වක්‍ර වෙලා සෞරග්‍රහමණ්ඩලය ම නිකන් අන්ද මන්ද වෙලා. ඒක නිසා මං මේ බොහොම අමාරුවෙන් අංශක 23 1/2 ඇලවෙලා කැරකි කැරකි ඉන්නෙ :P
  6. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    mage unusum subapathum posts 1000 venuven :D
  7. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    ඇයි ඇගී සෙනසුරාගෙ යාලුවෙක් ද? ඒ වුනාට දෙන්නට ම සිකුරු වෙන්න ඇති.
  8. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට හදවත වුණත් දැනගන්නෙ තමන්ට දෙයක් වුණාම විතරයිනෙ. හරියට බැලුවොත් ඉතින් හදවත දුක දන්නවනම් ලෝකෙ මෙච්චර අපරාධ කරන එකක් නෑ නේද මිනිස්සු?
  9. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    කට්ටියගෙ පොස්ට් දැක්කම එහෙම හිතෙන්නෙ නැද්ද? :P
  10. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
  11. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    අග්‍රේෂා ට සිකුරු ලබල ද කොහෙද
  12. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    නෙතු නොනිදා ඔබ ම සිතා
  13. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    එළ එළ ස්තූති කරන්න දෙයක් නෑ
  14. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    බඹය කියන්නෙ ඉස්සර කාලෙ ඉඳල පාවිච්චි කරපු මැණුම් එකකයක්. සාමාන්‍යයෙන් වැඩුනු මිනිසෙකුගෙ උස හෙවත් අඩි 6 උස තමයි බඹයක් කියන්නෙ මතක විදියට. දැනට වුණත් ලිං කපද්දි වගේ මනින්නෙ එහෙම. (මතක විදියට ඔහොමයි. වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්)
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    පාවෙලා කොහෙට ද යන්නෙ? එහෙම ද? එතකොට ද අර වගේ රෝග ලක්ෂණ එන්නෙ?
  16. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම් තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම් සංසාර ගමනේ දුර ඇතී ගැඹුරුයි ද ආදරේ මේ හැටී
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ethakota holmanata mokak da venne? una adui. kassa, hembirissava dan.
  18. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    නුඹේ සෙනෙහෙන් දොරගලන්
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ අහල බලන්න ඉන්න කෙනෙකුගෙන් එහෙම

    No contents