1. Malinga

    |~ Lovers Avenue II ~|

    තාම දන්නෙ නෑ කාටද කියල
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    dekala nahane :P මං මනුෂ්‍යයෙක් කියල කොයි වෙලාවකවත් කියල තියෙනව ද? :rolleyes:
  3. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    Everything I do is for you So what is it that you can't see
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    එ‍තකොට ඒ හාට් විසි කරන්නෙ ඔයා නෙමෙයි ද? මෙතන ඉන්න අයගෙන් හැබැයි මටනම් හාට් ඇටැක් වෙන්න විදියක් නෑ මොකෝ මට හාට් එකක් නැහැනෙ :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    කාටද හාට් ඇටැක් එක?
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ ඒක හොඳයි. කට්ටිය කෝ කියලනෙ බල බල හිටියෙ සෙට් එක
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    හාට් විසිවෙනව
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela :D
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම නොකලොත් සයිට් එකම ඩවුන් වෙනවනෙ. එතකොට පැය ගානකට ආයිත් සයිට් එක වැඩ කරන්නෙ නෑ. ඉස්සරත් ඔහොම වුණා සර්වර් අප්ග්‍රේඩ් කලාට පස්සෙ තමයි හරිගියෙ. ඒකට ඉතින් විශාල මුදලක් යනවනෙ.
  10. Malinga

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    Penena Nopenena - Aathma Liyanage Mage Heenaye - Udaya Sri oya sindu deken ekak denna. bohovita oya sindu langa athi nisaa illuva.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම 1500 කියල නෑ. මං හිතන්නෙ සර්වර් එකට අවුල් නිසා දැන් සේරම ලොකු ත්‍රේඩ්වලට එහෙම කරනව. වැඩිය පෝස්ට් වැටුනොත් වේගයෙන් ඉතින් මේක ඊටත් අඩුවෙන් පාර්ට් 3 වලට යන්නත් ඉඩ තියෙයි.
  12. Malinga

    වචනෙන්_වචනේ...

    elegant
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    Thanks karanna deyak nae harigiye naththum kiyanna :D
  14. Malinga

    man link eka pm kalaa. :D

    man link eka pm kalaa. :D
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela daala balannako :D
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ගැහැණු අයත් ඉන්නව. පිරිමි අයත් ඉන්නව ගොඩක් එහෙම කරන. ඔය අතර එහෙම නොකරන ගැහැණු පිරිමි අයත් ඉන්නව.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකෙන් තේරෙන්නෙ මොකක් ද? :P එක කොල්ලෙක් ගැහැණු ළමයි කීපදෙනෙක් ව රවට්ටනව :rolleyes: (සංඛ්‍යාලේකණයනම් වැරදියි.)
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    https://torrentz.eu/065683775121eb41781e09bbbf93e4903bc6da5a ookenum habai keygen ekak thiyenne. thava host file ekath patch karanna venava da koheda. ooka thamai habai hamathanama vage thiyenne
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ooka da oyaagava thiyenne? aluth eka 4 eka. download kale naththum ithin aluth eka download karaganna adobe site eken ma.

    No contents