ඕක මටත් උනා එක පාරක් බට් මන් ඕඩර් කරපු අයිටම් එක අවා පොරොන්දු වෙච්ච දවසට වඩා මාස 2යි දවස් 15කත පස්සේ කප්රුකේ අයිතිකාරයා පර්සනලි කතා කරලා ඇවිල්ල ගන්න කිව්වා ඒ වෙලේ නං උන් මට පරක්කු වෙච්ච කාලෙට හරියන්න මගෙන් ගත්තු ගානෙන් අඩු කරලා සල්ලි එක්කම දුන්න
හැබැයි එදායින් පස්සේ මන් උන්ගෙන් මුකුත් ඕඩර් කරේ...