මචන්ලා අපේ ගෙවල් පැත්තෙ කොලුකාරයෙක් ඉන්නවා , කොළු කාරයෙක් කිව්වට මූට නම් තියෙන්නෙ වෙන මොකක් හරි අසහනයක් පොඩි එවුන්ව පේන්න බෑ , මේකයි ප්‍රශ්නේ අපේ ගෙට ගෙවල් දෙකක් විතර පහළින් ගෙයක් තියෙනවා ඒ ගෙදර ඉන්නේ අම්මායි පුතයි විතරයි ඒ කොල්ලා දැන් 8 වසරේ , තාත්තා මැරිලා අම්මා නම් මෙලෝ චාරයක් නෑ ළමයා ගැන...