1. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :yes::yes: ඔව් ගොඩක් අය ටැග් සිස්ටම් එක භාවිතා කරන්නෙ ඒ වගේ දේවලට තමයි. සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්න තියෙන සිස්ටම් එකක් ඒ වගේ දේවල් වලට යොදාගන්න එකෙන් වෙන්නෙ සයිට් එකටත් ඒකෙ වැදගත් ත්‍රේඩ් දාන අයටත් අසාධාරණයක්.
  2. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ටැග් වල දාන දේවල් ගනන් ගන්න එපා. ඒවල සාමාන්‍යයෙන් වැදගත් දෙයක් දාන්නෙ බොහොම කළාතුරකින්. අද වැඩසටහන හොඳට යනව. එහෙම අවුලක් මටනම් පෙනුනෙ නෑ.
  3. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එළ එළ නටමු නටමු සෙට් එකම
  4. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    කට්ටිය හෝගාල නටනව වගේ දැන්නම්
  5. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    දවල් හීන දකින්න හොඳ නෑ කියනවනෙ අපි ආස වුණාට :dull: :rolleyes:
  6. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ela ela kavu da me couple eka? :rolleyes: හීන පේන්නෙ ඉතින් නිදාගත්තට පස්සෙනෙ :P
  7. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතුවා දෝ
  8. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුවත් දුන්නට
  9. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුනා අඳුරේ
  10. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    පොඩි ළමයින්වත් නරක් කරනව :rofl:
  11. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    බොහොම ස්තූතියි නංගි රොෂාන්ගෙ ඒ සිංදුවත් දුන්නට
  12. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔව් ඔව් දැන් ඇහෙනව හොඳට
  13. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :yes::yes: කාටවත් අපහස වෙන මොනවත් දාන්න ඕන නෑ කොහොමත්. ඒක එළකිරි එකේ රූල්ස් වලටත් විරුද්ධයිනෙ.
  14. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    දැන් වැඩ කරනව
  15. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    මටනම් වැඩ කරන්නෙ ම නෑ
  16. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එහෙම වෙන එකක් නෑ කියල හිතමු. හැබැයි ඔන්වට වැඩිය එළකිරි ස්මයිලස් හා එකම පොස්ට් එක නැවත නැවත දාන එක අඩු කරල ගියානම් හරි.
  17. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    පොස්ට් වැඩි වුණහම සර්වර් එකට දරාගන්න බැරිව ත්‍රේඩ් එක ස්ලොව් වෙන නිසා දාල තියෙන්නෙ.
  18. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    නම භාගයක් සිංහල කරල ද කොහෙද :D

    No contents