1. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ටිකක් ඉවසන්න. දෙයි සිංදුව අනිත් අයට දුන්න වගේ ම:D
  2. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    :yes::yes: මං කසුන්ගෙ රොමැන්ටික් ඔපෙරා ඇල්බම් එකේ කැමති එකම සිංදුව :D
  3. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එහෙම ද? එහෙනම් කන්න ගියා ද දන්නෙ නෑ :rolleyes:
  4. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඇරඹුම ම කඳුළක් වෙලා
  5. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    :yes::yes: කැන්ඩි නෑ තමයි. ප්‍රංශ යුවතියව බලන්න ගියාද දන්නෙ නෑ :rolleyes:
  6. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    දෙයි දෙයි. සිංදුව හොයල ගන්න ඕන ඇතිනෙ. රේඩියෝ ටීම් එක හොයනව ඇති. :D
  7. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මං අඬන්නෙ මොකට ද? මං නෙමෙයිනෙ රොෂාන් එක්ක සිංදුව කියන්නෙ :rofl::P
  8. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    රොෂාන්ගෙන් තමයි අහල බලන්න වෙන්නෙ :rolleyes:
  9. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    තාමනම් අදහසක් නෑ අයිය. බඳිනව කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනෙ :rofl: :yes::yes::yes::yes:
  10. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    Adare Tharam - Shan Hassim http://www.adrive.com/public/SkaynC/Adare%20Tharam%20-%20Shan%20Hassim.mp3 Oya Nisa Handala - Roshan Fernando http://www.adrive.com/public/Xdwknh/Oya%20Nisa%20Handala%20-%20Roshan%20Fernando.mp3 අනිත් අය ඉල්ලපු ‍ඒව දුන්නට පස්සෙ මේවත් දෙන්නකො :D
  11. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒකෙ ඉතින් වරදක් නැහැනෙ. දෙන්නම කොහොමත් හැඩ ගැහැනෙවනෙ. මොකෝ දෙන්නට ම ඉස්සර හිටපු විදියට ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් කෙනෙකුගෙ ජීවිතේ සමුපූර්ණයෙන් වෙනස් කරන එකනම් නෙමෙයි ඒක. :D :yes::yes:
  12. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බොහොම ස්තූතියි නංගි ආත්මාගෙ ඒ ලස්සන සිංදුව දුන්නට
  13. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මම මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ :P
  14. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    නෑ නෑ මං කිවුවෙ අර ගැහැණු ළමයිට කැමති විදියට හැඩ ගැහැන්න වෙනව කිවුව එක :P ඒකනෙ කියන්නෙ. මාත් එහෙම බලන්න යන්න කිසි අදහසක් නෑ නොබැඳ හිටියත්
  15. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    :yes::yes: පව් ඉතින් ඒ ගැහැණු ළමයිත් ඊට වඩා. එක පැත්තක් කැමති වෙලා අනිත් පැත්ත කැමති නොවුණොත් එයාලගෙ හිත් නිකන් බි‍‍ඳෙනවනෙ.
  16. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අත්දැකීමෙන් වගේ කියන්නෙ. මං හොයන්නෙ මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. කොහොමත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල ඉන්නෙ. ඒක නිසා එහෙම හොයල හරියන්නෙ නෑ :D
  17. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අපෝ එහෙම හොයන්න මගේ කිසි කැමැත්තක් නෑ. :D
  18. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එහෙම හෙව්වොත්නම් ඉතින් හම්බුවෙයි තමයි. ඒත් ඉතින් හරියන කෙනෙක් ඉන්න එපායෙ
  19. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එකලාසයක් වෙන්න ඉතින් තාම කෙනෙක් නැහැනෙ. ඒක නිසා ඉතින් සිංදු කිය කිය තමයි ඉන්න වෙන්නෙ :rolleyes:
  20. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒකනෙ. අයියට තේරුනා :D

    No contents