1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    රෝස කටු - නවකතාව අළුත් වැඩක් පටං ගන්නයි මේ හදන්නෙ... කාලෙක ඉදං හිතේ තිබ්බ දෙයක් තමා නවකථාවක් ලියන්න ඕනෙ කියලා... නයිට් ෆියුරි සහෝ ලියන නිදි නැති නෙත් කථාව කියවද්දි හිතුනා මමත් එකක් ලියන්න ඕනෙ කියලා.. ඉතිං ඔන්න අද ඉදං ලියනවා.... හැකි තරම් ඉක්මනට අළුත් කොටස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා...
  2. Dinushasankalpa

    කිව්වම අහලා වරෙං යකෝ....

    කිව්වම අහලා වරෙං යකෝ....
  3. Dinushasankalpa

    සහො පොඩ්ඩක් ෆේස්බුක් එන්න

    සහො පොඩ්ඩක් ෆේස්බුක් එන්න
  4. Dinushasankalpa

    Testing...

    Testing...
  5. Dinushasankalpa

    Record Help

    හා. හරි මචං අවුලක් නෑ. ස්තුතියි මචං :D
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    අද හවසට :cool:
  7. Dinushasankalpa

    History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6

    ගොඩක් වැදගත් ලිපියක් ස්තූතියි ... 13+
  8. Dinushasankalpa

    Record Help

    ඔක්කොටම 13 + ;)
  9. Dinushasankalpa

    Record Help

    බම්ප් වලට ස්තූතියි මචංලා
  10. Dinushasankalpa

    Record Help

    පී එම් එකක් දැම්මා.. මං යනවා කඩවත පැත්තෙ ටී වී කාඩ් එකක් හොයා ගන්න පුලුවං වෙයිද බලන්න :sorry:
  11. Dinushasankalpa

    Record Help

    :rolleyes: බලමු ඌව හොයා ගන්න :yes: තෑන්කූ :D
  12. Dinushasankalpa

    Record Help

    මචංලා ලොකු උදව්වක් ඕනෙ.. අද දවල් 1ට රූපාවාහිනියෙ යනවා නෙලුම්පොකුණ රගහලේ පටිගත් කරපු කොන්සර්ට් එකක්... කාට හරි පුලුවන්ද ඒක රෙකෝඩ් කරලා යූ ටියුබ් හරි වෙන විදිහකින් හරි අප්ලෝඩ් කරලා දෙන්න... බම්ප් එකක් වත් දාලා යන්න :sorry:
  13. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    යන්න ගිහිං ආයෙ ආවෙ සහෝ... ඔයා ඒවත් ටොරන්ට් වලින්ද ගන්නෙ සහෝ.. මේ ඉන්ටනෙට් ජීවිතේ නං හරිම කුජීතයි නේද
  14. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    දයාබර සහෝදරවරු සියළුදෙනාගෙන්ම අවසරයි මමත් ගොහින් එන්නම්. සැමට තිසරණ සරණයි !!!!
  15. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    ලොල්...:rofl: සිරා ... ඕකුං නලවල නලවලා අන්තිමට ඇති දේකුත් නෑ .. :oo:
  16. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    දැං ඉස්සර මෙන් රැදී සිටිය යුතුය, ලෑල්ල දැමිය යුතුය, දිනය කවර් කල යුතුය කියා නැත.. ඇදලා ගත්තා දමලා ගැහුවා... ආවොත් ආවා.. ගියොත් ගියා :cool::P;)
  17. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    අයි පී එල් මැච් ස්ක්‍රිප්ට් එකකට යනවද කියලත් හිතෙනවා වෙලාවකට :oo: ලංකාව ආයේ දිනන මානසිකත්වයකට එන්නෙ... ඔය පාහර ලීග් මැච් නතර කරලා 96 වගේ බොක්කෙ ටීම් එකක් හදා ගත්ත දවසට විතරයි :oo: සිරා ඉක්මනට ඉවරත් වෙනවා... :rofl:
  18. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    නරියා ලිදට දැමීම ගැන මාගේ බලවත් අප්‍රසාදය...:oo::rofl: දැං ඕකා ගොඩට ඇවිත් මහ @@ මිනිස්සු කියා කියනා විට මා මෙහි නැති බව සලකන්න :cool:
  19. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    :yes: පට්ට.. මමත් ටොරන්ට් ට්‍රයි කලා.. එකක් බෑවාත් එක්ක 2 gb ඒ උනාට ඒක මල ජරාවක්..
  20. Dinushasankalpa

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    33.4 Kulasekara to Pollard, OUT, Kula's got an lbw appeal ruled in his favour, far closer ones have been turned down today, the tall Pollard was on the walk, and was hit above the knee roll, he cannot believe it KA Pollard lbw b Kulasekara 0 (4b 0x4 0x6) SR: 0.00

    No contents