1. T

    හිටපු ජනපති මෛත්‍රීපාල කොටසක් ගෙවයි

    2033 වෙනකං මූ ජිවත් වෙයිද? ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 20 වනදා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා තිබේ.
  2. T

    ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

    2006 ඉදන් ඉන්නේ , ඒ දවස්වල නම් හොයා ගන්න අමාරු සින්දු හොයාගන්න තමයි මේකට ආවේ
  3. T

    නිමල් සිරිපාලත් විකිණීම පටන් ගනියි – කොළඹ වරායෙන් කෑල්ලක් බංග්ලාදේශයට දෙයි

    ලෝකේ වටෙන්ම ණය අරන් ගෙවාගන්න බැරුව රටම කෑලි කරලා විකුනනවා කාලකන්නි
  4. T

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    අපරාදේ මාත් දැනුයි දැක්කේ
  5. T

    DAMRO washing machine vs Innovex washing machine

    දෙකේම steel drum , 6kg එකේ නම් plastic Front loading ඒවා වල පාවිච්චි වෙන වතුර ප්‍රමාණය top loading එකට සාපේක්ෂව අඩුයි , ඒත් කල් පැවැත්ම අඩුයි සහ maintenance වැඩි නේද? https://www.nytimes.com/wirecutter/blog/should-you-get-a-front-or-top-load-washing-machine/...
  6. T

    DAMRO washing machine vs Innovex washing machine

    මන් දැන් DAMRO call center එකට කතා කරලා විස්තරේ ඇහුවා . එයා කියන්නේ price වැඩියෙන් දාල තියෙන්නේ ඒක Dealers ලට දෙන හින්දලු .machine දෙකේ කිසිම වෙනසක් නෑලු
  7. T

    DAMRO washing machine vs Innovex washing machine

    පිටින් ගත්තත් DAMRO warranty එකම දෙනවා කියලා තියෙනවා
  8. T

    DAMRO washing machine vs Innovex washing machine

    Damro එකේ මේ washing machine දෙකේම spec එක එකයි , හැබැයි ගාන 17,750 ක් වෙනස් , DAMRO එකෙන් ඇහුවම කියන්නේ භාහිර පෙනුම විතරලු වෙනස් . Innovex එක පිටින් ගන්න පුළුවන් 70කට විතර(AEROZ , Lakshan Traders වගේ තැන් වලින් ) , ඒක ගන්නවද? DAMRO එකෙන් DAMRO එක ගන්නවද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.
  9. T

    Questions Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?

    Tnx tnx ------ Post added on 1686807895
  10. T

    Questions Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?

    Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?
  11. T

    1994 තිබ්බ Pizza Hut website එක..

    dial up connect වෙන සද්දේ තාම මතකයි
  12. T

    ෆෝන් මිල 20% කින් ඇත්තටම අඩු වෙයිද?

    සමහර කඩ උන් කලින් දාපු price delete කරල. ගොඩක් වෙලාවට උන් බොරු ගානක් වැඩි කරලා එකෙන් 20% ක් අඩු කරලා දෙන සීන් එකක් වගේ තියෙන්නේ ඉස්සරහට
  13. T

    ෆෝන් මිල 20% කින් ඇත්තටම අඩු වෙයිද?

    අර මාධ්‍ය සාකච්චාවේදී කිව්වා වගේ ඇත්තටම ෆෝන් මිල 20% කින් අඩු වෙයිද?

    No contents