සන්ධාන ආණ්ඩුවේ මැර ඇමැතියන් විසින් සිය සාමාජිකයින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ එක නීතියකුත්, දඹර අමිල හිමියන්ට තවත් නීතියකුත්, කොටි නායක කේ.පී.ට තවත් නීතියකුත් ලෙස සැලකීම මේ සංවේදී සන්ධාන ආණ්ඩුවේ රාජපක්ෂ පාලනයේ පළපුරුද්ද දැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා...