අනිවා මචං ලංකාවේ හොද Sport channel එකක් වත් නෑනේ :no: channel 2 ක් තිබ්බට හැමදේම CSN එකට නේ :( , MTV Sport වලට හැකියාවත් තිබ්බත් කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ , නමුත් CSN colombo night race cover කරපු විදිහට උන්ට SLPL cover කරන්න බැරිත් නෑ :no: කැමරා වගේ දේවල් කුලියට නේ ගන්නේ:yes: ESPN එකට දීලා...