BBL පට්ට විදිහට organize කරලා තියනවා :) BBL අලුතින් ක්‍රිකට් වලට හදුන්වා දුන්න lighting stumps එක සුපිරි :cool:
tJq2Bq6Srfc
ඒ වාගේම Fox SporT Australia BBL සුපිරි විදිහට ආවරණය කරනවා:yes:ඔවුන් නව තාක්ශනයන් හැම එකක් වගේම පාව්ච්චි කරනවා
BBL සදහා යොදා ගන්නා මේ camera ඉතා ජනප්‍රියයි...