ඇප් එක කරන කෙනා, සතියකට සැරයක් Printout අරං අදාල නගර සභාවට/ප්රාදේශීය සබාවට Speed Post එකේ යැව්වත් හැදෙයිද කියලා නම් ශුවර් නෑ.
අමතක කරන්න එපා, මීට අවුරුදු කීපයකට කලිං, මොන App එකකින් වත් Report නොකර, ලංකාවෙ පාරවල් ටික සුපිරියට තිබ්බා. දැන් නම් ගොඩක් පැති වල පාරවල් ටික ටික සවුතු වේගෙන එනවා. අදාල...