Damro Hotline එකට කතා කරන්න මචං. පුටුව යට Model එක ගහලා තියෙනවා, එක උන්ට කිව්වාම Complain එකක් දාවී. සමහර Technician ලා Wearhouse අරං එන්න කියනවා. එහෙම කරන්න ඕන නෑ, පැහැදිලි කරලා කියන්න මේ කෑල්ල Replace කරානම් ඇති වගේ. එතකොට බඩු Wearhouse එකට ආවාම ගිහිල්ලා හදං එන්නත් පුලුවන් නැත්නම් සමහර අය...