මුන් leica කියලා නම ගැහුවට ඕක ඇත්තටම leica නෙමේ. ඕකත් සන්ටෙක් ද මොකද්ද චයිනිස් කම්පැනියකින් කැමරාව ගහන්නේ. මුන් leica එකට ගෙවලා තියෙනවා නම පෝන් එකේ ගහගන්න. මාකටින් තමා. මම නෙමේ කියන්නේ. ජෙරීරිග්එවරිතින්ග් තුමා කියන්නේ:rofl:
leica කියලා ගුගල් ගැහුවා. ජර්මන් එකක් කියලා දැක්කා.චිත්තප්‍රීතියෙන්...