ජනරාල් සරත් ෆොන්සේකාගේ පුරවැසිභාවය
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කැදවා තිබූ මාධ්ය හමුවේදී ජනපතිවරණ නාම යෝජනා භාරගන්නා අවස්ථාවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියකු බවට මතුකළ විරෝධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මාධ්යවේදීන්ගේ ප්රශ්න හමුවේ දැඩි අපහසුතාවයකට ලක්විය.
මාධ්ය...