:shocked::shocked: අනේ අපරාදෙ නේද බනී ගර්ල් කියන කෙනා මාව ස්කයිප් ඇඩ් කරල එයාම චැට් කරල ද? මොකෝ මං Skype, FB, Elakiri එකේ කාටවත් රික්වෙස්ට් යවන්නෙ නෑ :rofl: කවුරු හරි මාව ඇඩ් කලොත් ඇක්සෙපට් කරනව මිසක් :rofl:
බබානම් හෙන දුර ගිහන් වගේ බනී ද කවුද එක්ක කතා බහ කරන්න :rofl: