1. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    ඔහොම බයවෙලා බෑ යකෝ. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී . අහල නැද්ද? මේකේ නම් අලුත් දෙයක් නෑ. එත් ඉතින් අරක හරි නේ
  2. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    මට නම් ඕව ගානක් නෑ බං. මම පදින වාහනේ නේ. එක මට ඕන විදියට තියෙන්න ඕන.
  3. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    lol මම නම් කැමති බං ඔහොම බනින උන් ඉන්නවට. එතකොට නේ විව්ධත්වයක් තියෙන්නේ :D අද වාහනේ ගිය testdrive එකක්. improve කරන්න ඕන තැන කීපයක්ම හොයා ගත්ත :lol:
  4. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    පට්ට ටැග් ටික :lol: :lol: :lol: :lol: :lol: රිවර්ස් එක අරං ෆුකේ තමයි ගහ ගන්න වෙන්නේ :lol: :lol: :lol: :lol: :lol:
  5. aruna1

    ඔන්න වැඩේ ඉවරයි

    ඉතිං?
  6. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    කාර් එකකට හරි යන්නේ නෑ නේද
  7. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    ඉතිං හදා ගනින්කෝ, මට පාන් ද? හද ගන්න බැරි එකේ මගෙන් හරි උඹෙන් හරි කඩෙන් හරි ගනීවි :lol:
  8. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    ඕන තරම් තියනවා. මට නම් ඩිස්කවුන්ට් එකක් සෙට් වෙච්ච වෙලාවක කර ගත්තේ. නැත්නම් ටිකක් ගණන්. http://peakpcb.com/ මුන්ගේ ගණන් ටිකක් අඩුයි
  9. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    වෙන්න ඇති බං. මම නම් එහෙම උන්ට විකුනන්නේ නෑ. ලොකු කතා කියාගෙන අවොත් වෙන වහනයක් ගනින් කියනවා. මම පොඩ්ඩක් විතර ලොකු කතා ප්රුෆ් ඩයල් එකක් එක ටිකක් සන්කිරනයි. wide angle කැමරා 4 ක් ඕන වෙනවා. බට් ඕන නම් කරන්න බැරි කමක් නෑ. කම්මැලි කම මිසක් :lol:
  10. aruna1

    Valentines Video [Happy Valentine 2K16!]

    යකෝ කෙල්ල බලහත්කාරයෙන් ගෙනිච්ච වගේ නේ මුන්ගේ කතාව. කෙල්ලම කැමැත්තෙන් ගිහිල්ල, අන්තිමට දානවා "girl is not a sex toy" කියල
  11. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    තාම ගානක් හිතුවේ නෑ බං. කඩේට වඩා සැහෙන්න අඩු ගානකට දෙන්න පුළුවන් වෙයි. වගකීමකුත් එක්ක. දුන්නත් යුනිට් එක තමා දෙන්නේ. උඹලට අරගෙන හයි කරගන්න වෙනවා
  12. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    'ෆුක එක හොඳ එක...' ඈ ඔය පෙන්නේ බං අගේට. උඹට කන්නාඩි ගන්න වෙලා. එකයි සිං එක.
  13. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    මට කොහෙද සිංහලු එච්චර සල්ලි. මගේ එකේ බර්ඩ් විව් නම් නෑ. හැබැයි බර්ඩ් ලා ඇති වෙන්න බර්ඩ් පුප් නම් දානවා :sorry:
  14. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    ebay item wageda ban mewa. reliability wadi. kadunoth hada ganna unath puluwan ne :lol:
  15. aruna1

    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

    අතල් එකට පදින්න මරු. තෙල් ඉතුරු කරන්න පදින්න නම් බෑ ටවුන් එකේ 10 kmpl sapa pahasuwa aduyi.

    No contents