1. .::J@S::.

    වේස කිකිළි...

    වේස කිකිළි...
  2. .::J@S::.

    එළකිරි පැණියෝ

    ඒ කියන්නේ උබ පිලිගන්නවා උබ එහෙම ඇහුවා කියල??
  3. .::J@S::.

    එළකිරි පැණියෝ

    උබ දාපුවා මගේ පිටින් යවන්නද හදන්නේ... කැත වඩා සහෝ ඔව්ව...
  4. .::J@S::.

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    ඕකට කන්න බොන්නේ නැතුව එහෙම ඉන්න ඕනිද? ඉන්න පී ම් එකක් දාන්නම්
  5. .::J@S::.

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    අම්මටසිරි ඔව්ව තියනෝ ... මට කෙල වෙලාද? ඉස්සර මට දාඩිය දාන්නෙම නැහැ වැඩිය... දැන් නම් දානවා ... දවස් දෙක තුනක් හොදට බඩ පැලෙන්න කන්න පුළුවන්... එත් ආයිත් ටික දවසකින් කන්න පිරිය ඉබේම නැති වෙනවා... අනේ මට උදව් ....
  6. .::J@S::.

    එළකිරි පැණියෝ

    අපි ඔය මොනවටවත් නැතුව පාඩුවේ ඉන්න මිනිස්සු මාත්තියා... මාත්තිය නම් යන යන තැන පැණි හලා ගෙන යන්නේ කියලා අපි දන්නවා...
  7. .::J@S::.

    ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

    ඉස්සර නම් පොත් කියෙව්වා. පොත් ගුල්ල අනම් මනම් මට කිව්වේ කට්ටිය. දැන් කියවන්නෙම නැති තරම්. බ්ලොග් ලින්ක් එක මටත් එවන්න.
  8. .::J@S::.

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    එහ් මගේ බෙල්ල චුට්ටක් ලොකුයි. ඒ කියන්නේ වායු ගෙඩි වගේ ලයින් එකක් නෙමෙයි. ඒ උනාට දකින අය කියනව බෙල්ලේ ඉස්සරහ ටිකක් ලොකු වැඩියි කියල. මන් ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල මග අරිනවා. එහෙනම් ඒක තමයි සීන් එක මන් උදේට කන්නේ නම් පරක්කු වෙලා. ඒකත් හේතුවක් වෙන්න ඇති සමහරවිට.
  9. .::J@S::.

    SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

    උබ කියන මේ කතාව ඇත්ත. කලින් බලන්න පුළුවන් දැන් බෑ.... :yes::yes:
  10. .::J@S::.

    එළකිරි පැණියෝ

    අපි නැහැනේ ඔව්වට :rolleyes::rolleyes:
  11. .::J@S::.

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    මහත් වෙන්නයි ඕනි මට අයියේ....
  12. .::J@S::.

    SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

    අනේ මන්ද බන්... මට නම් ඔච්චර දේවල් තේරෙන් නැහැ... අනික මගේ රවුටරේ මට සත පහකට ෂුවර් නැහැ... td 8817 එකක් තියෙන්නේ... මේකේ සිකියුරිටි ඉශු එකක් තියනව කියල කම්පැනි එකෙන්ම කියනව... කොච්චර හැදුවත් dns ඔටෝ වෙනස් වෙනවා වෙන ලොවෙත් නැති ඒවට...
  13. .::J@S::.

    SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

    මාර සීන් එක බන්.. මගේ රවුටරේ තියන අයි පී එක නෙමයි කියහන්කෝ නෙට් එකේ පෙන්නන්නේ... මොකක් හරි සීන් එකක් තියනවා තමා...:baffled::baffled::baffled::baffled:
  14. .::J@S::.

    SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

    මුලින්ම google 1kata ගිහින් what is my ip කියල search කරන්න, ඊට පස්සේ උබලගේ router 1kata log වෙලා උබලගේ ip 1ka බලපල්ලා(WAN interface) මොකක්ද බන් මේ කියන්නේ? ඕක ඉතින් කොයි ආණ්ඩුව තිබ්බත් වැඩ කලානේ බන්.
  15. .::J@S::.

    ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

    පට්ට අයියේ.. සම්පුර්නයෙක් කියෙව්වේ කාලෙකින් ලිපියක් රෙප්++
  16. .::J@S::.

    BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

    :rofl::rofl::rofl: අනිවා මේකේ ත්‍රෙඩ් cid එකෙන් බැලුවොත් අපේ දෙතුන් දෙනෙක් කුදලන් යනවා.
  17. .::J@S::.

    BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

    මට නම් සැක දැන් සෙනාල් ව. මොකද ඌ මේකෙ ගොඩක් කමෙන්ට් කරලා තියනව.. ඕකගේ ලැප් එක චෙක් කරා නම් ඇත්ත හොයාගන්න තිබ්බ.
  18. .::J@S::.

    කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට

    උට්ටි උට්ටි කියල කුණුහරුප කියන්න එපා. පොඩි එවුන් ඉන්නවා.

    No contents