1. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකපාරටම ඇහෙන්නෙ නැතුව ගියානේ :sorry::baffled::rofl:
  2. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සතියකට සරයක්ද තියෙන්නේ?
  3. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගාසගේ ත්‍රෙඩ් එකක් බම්ප් වෙනවා කාලෙකින් දැක්කේ නෑ.:rofl:
  4. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් යකෝ. ආදිකාලේ ඉදන් එකම සිම් එකයි පාවිච්චි කරේ. එකට කෙලවගන්න බෑ
  5. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක අහන්නත් දෙයක්ද. නයිට් 5ක් වගේ තියෙනවා. කැටගරි එකේ අප්ඩේට්ස් තමා නැත්තේ. රනිල්ට කියලා කෝල් එකක් දෙන්නද නැත්තන් ස්කයිප් කෝල් ද?:rofl: කාර්ඩ් එක හුරලා අන්කේ කියහන් :love:
  6. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩේටා ඉවරයි. පළවෙනිදා වෙනකන් ඉන්න අමාරුයි. පින්වතෙක් ඩේටා කාර්ඩ් එකක් එවන්න :yes:
  7. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕල්ඩ්ස්කූල් සෙට් එකක් බැහැලා රජකාලේ සින්දු ඉල්ලනවා :rofl:
  8. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    they r nt fishing boats:angry:
  9. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒවා කන්න බෑ. පාරේ යන එකෙක් එක්ක සෙට් වෙලා සල්ලි දාලා පාන් කන්න වෙන වාතාවරණයක් තියෙන්නේ:baffled:
  10. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එලියට ගියාම කන්නේ කොහොමද. ෆයිල් එක අස්සේ දාගෙන යන්නද කියන්නේ:rofl:
  11. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ මොකෝ රතු වෙලා ?
  12. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පාන් බාගේ 70යි.පරිප්පු හොදි එක්ක. ගෙඩිය ගත්තොත් 60 ගානේ 120යි:angry:
  13. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    data card ekak daganin bn:lol:
  14. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    රේඩියෝ එකේ සින්දු රික්වෙස්ට් ලිමිට් එකක් තියෙනවද?
  15. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    despacito කාලෙකින් ඇහුවේ නෑ:lol:
  16. inspiron

    2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංහල ඒවා විතරද යන්නේ මේකේ?

    No contents