1. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒවා මෙවා සමග විසදා ගන්න දැන්ම ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ විශේෂ පැකේජයක් ලබැගන්න.. රු .85000ක් පමණයි :cool:
  2. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    තුට්ටු දෙකට ටිකට් අරං වෙට්ටු දාලා මම නගිනවා තට්ටු දෙකේ බස් යන කාලේ... කියනකොටම බය හිතෙනවා නොකා නොබී මම මැරෙනවා යන්න උනොත් ඉස්පිරිතාලේ.... ! —
  3. Dinushasankalpa

  4. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඕං බලපං ඉතිං නිවේදකයත් තරගෙට එන්ටර් වෙන්න හදනෝ මූ රයිට් රයිට් රයිට් කියලා කියාගෙන යයිද දන්නෑ ගනං කර ගන්න බැරි වෙන්න :baffled:
  5. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනිවා අනිවා... හොර නොකර එස් එම් එස් එකක් ගහපු කෙනෙක් හම්බුන ගමං තෑග්ග දෙනවා නේ ? :rofl:
  6. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    ත්‍යාග සදහා පූර්ණ අනුග්‍රහය.. මෙවා.. එස් 4 නම් මෙවා මේ.... :cool:
  7. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනේ ඇයි මේ සින්දුව කියන අයියා ලැට් ගිහිං වගේ තටමන්නෙ.. :baffled:
  8. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    මීට අමතරව වෙනයම් දෙයක් දැනගන්න තියෙනවද මහත්මයා ? :rolleyes:
  9. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    සිරා කව්ද ? :rolleyes::rolleyes:
  10. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනිවා අනිවා.. :yes::cool:
  11. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇයි බං උඹේ තත්වෙට මදි වගේද ? :rolleyes::baffled: එහෙනං අයි ෆෝන් එකට රත්තරං කවරයක් දාලා දෙනවා කියන්නද ? :rolleyes::love::love::cool:
  12. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    එහෙම බෑ අපි මේ එස් එම් එස්.. යවනවා එංගලන්තෙ තුන්වන පාර්ශවයට.. එයාලා මේවා පරික්ෂා කරලා අවුරුදු එකහමාරකින් තමා තීරණය දෙන්නෙ.. :cool: අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි :cool::D:love:
  13. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    මං .. මේ... මං ... මං... හිතුවෙ උඹ නෑ කියලා :sorry:

    No contents