ජනාධිපති මෛත‍්‍රිපාල පිරිස් සිරිසේනගේ දියණියට ද දැන් පොළොන්නරුවේ විශාල හෝටලයක් තිබේ. තිදස් අරණ නමින් හැඳින්වෙන මෙම හෝටලය මේ දිනවල සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණේ පොළොන්නරුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සංවිධානය වූ උත්සව 180 වෙනුවෙන් කොළඹින් පැමිණෙන මැති ඇමැතිවරුන්ට හා සංවිධායක භවතුන්ට විවේක ගන්නට ය...