1. inspiron

    B'day GIFT

    සෙරෙප්පු දෙකක්. බෙල්ට් එකක්. cap එකක්
  2. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඕවට කතාකරන්න තරම් මානසික මට්ටම පිරිහිලා නෑ
  3. inspiron

    the meme thread

    G4GHlMr4Wtc
  4. inspiron

    කෙල්ලොන්ගේ කපටි වැඩ

    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා...
  5. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කතාකරලා වැඩක් නෑ බන් :dull::oo:
  6. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මතක තියාගන්න මූදේ තව මාලු ඉන්නවා කියන එක. එතකොට ඒ මූදේ ඉන්න මාලුන්ගෙන් හිතට අල්ලන මාලුවෙකුත් කවදාහරි සෙට් වෙයි කියන එක මතක තියාගන්න. හැබැයි තව දෙයක්. මූදේ ඉන්න මාලු ලඟට පීනගෙන ඇවිත් ඇ‍ඟේ හැපෙයි කියලා ඉඳලා හරියන්නෙත් නෑ.:)
  7. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා...
  8. inspiron

    කෙල්ලද?අම්මද?

    ara transmeter ekada mokadda eka ara antige penawa
  9. inspiron

    the meme thread

    Bump
  10. inspiron

    Villa Marina - Hikkaduwa අපේ කොල්ලෙක්ගේ

    කේක් සීන් එක මොකද්ද?
  11. inspiron

    Villa Marina - Hikkaduwa අපේ කොල්ලෙක්ගේ

    මේවා නං කැරි වැඩ
  12. inspiron

    අත් වැඩ (.)(.)

    අපිටත් ඒටිකම තිඋනම ඇති :D
  13. inspiron

    අත් වැඩ (.)(.)

    ඇති නේ? තව තියෙනවා හැබැයි :rofl:

    No contents