යාලුවා :- කොහොමද බං උඹ මොකෝ මේ දවස් වල කරන්නේ ගොඩ කාලෙකින් කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං..(butter)
මම :- හොදින් ඉන්නවා බං උඹට කොහොමද ...(දෙන උත්තරේ දුන්නා හරි..)
යාලුවා :- උම මේ ඊයේ පෙරේද FB එක පැත්තේ එහෙම ගියාද..
මම :- (මම ඉතින් වැඩිය ඒ පැත්තේ නොයන එකා නිසා ඒකට අදාල උත්තරෙත් දුන්නලු ඈ...)...