1. .::J@S::.

    පෑන්

    :yes::yes::yes::yes: පට්ට පෑන. :love:
  2. .::J@S::.

    Micro Panda Cross

    උබට සරුංගල් යවපු දවසේ ෆොටෝ එකක් ගන්න බැරි උනානේ. ඒක නෙමෙයි බාන්ඩේ ගත්තද බන්? මන් නම් ඔව්ව ගැන වැඩිය දන් නැහැ බන්. තෙල් ඉතුරු කරගන්න වාහන පදින එක නම් අමාරු වැඩක්.
  3. .::J@S::.

    මරිසි වැඩ - II

    :D:D:D
  4. .::J@S::.

    පට්ට බයික් ටිකක්...

    ඕවගේ cc ගාන වැඩියි නේද බන්? කොහොමද ඕව මෙහේ පදින්නේ?
  5. .::J@S::.

    Derana නොපෙනෙන මානය

    දෙරණේන් ඔය කරන ප්‍රෝග්‍රෑම් එක තේරුමක් නැති වැඩක් බන්. බුද්ධාගම ගාවගෙන ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්නේ ඕකුන් විව්ස් වැඩි කරගන්න.
  6. .::J@S::.

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    වෙඩින්ග් වලට නම් යන් නැහැ මන්. ඒ උනාට හොද ලිපියක්. රෙප්++
  7. .::J@S::.

    කර්ම විපාක

    budu saranai...
  8. .::J@S::.

    අලියා අලි අමාරුවක!

    සිරි සුබ මංගලම් වේවා...
  9. .::J@S::.

    කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

    ආ එහෙනම් ඉතින් මනුස්සය අසරණයි... :lol::lol:
  10. .::J@S::.

    මරිසි වැඩ - II

    ඉන්නවා...
  11. .::J@S::.

    Dialog TV අව්ලක්?

    රී ස්කෑන් කරන්න උන්ට කෝල් කරන්න ඕනි නෑ මචන්. ඩයලොග් ෆෝන් එකකින් #679# ගහල ඒකෙ self service පලයන්. එතන උබේ එකවුන්ට් නම්බර් එක ගහපන්. ඊට පස්සේ එන මෙනු එකෙන් rescan දියන්. නැත් නම් dialog self care ඇප් එක දාගෙන ඒකට එකවුන්ට් එක add කරලා rescan කරන්න. ;););)
  12. .::J@S::.

    ADSL observations and night time SNR margin drop

    :(:( බලමු බලමු ට්‍රයි එකක් දීල හොයාගන්න. :yes::yes:
  13. .::J@S::.

    ADSL observations and night time SNR margin drop

    මට හිතුන බලල ඇති කයල. adsl ගැන මොකක් හරි සර්ච් කලොත් එන්නේ හද්ද පරණ ආටිකල් එකක්මයි... :lol::lol: උගෙන් අහල ගන්න තරමේ උත්තරයක්වත් කෝල් සෙන්ටර් එකේ ගැනිගෙන් ගන්න බැහැනේ බන්. මූ තමයි අහන්න හොදම එකා. ඌට උත්තරයක් නැහැ කියන්නේ ඉතින් දුක තමා.
  14. .::J@S::.

    කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

    මන් නම් ජිගි ජිගි දාල නැහැ බන් ඕව අස්සේ. එත් ඔහොම එව්වා වෙනවා. නේට් එකේ ලංකාවේ ඔය වගේ සින් තියන විඩියෝම කොච්චර තියේද බන්.
  15. .::J@S::.

    ADSL observations and night time SNR margin drop

    slt technician ආයිත් ආපු වෙලාවක මන් ඕක අහන්නම්කො. මේ ටික නේට් එකෙන් හම්බ උනේ "Fairly normal at night.. more people using internet.. more cross-talk on the lines. Basic phone system crosstalk is major issue. Apart from that, the usual suspects.. TV sets.. doesn't have to be in your house...
  16. .::J@S::.

    කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

    මන් ඉස්සර නම් වැල පුරවන් උන්න. පස්සේ යාලුවන්ගෙන් වදේ උනා. උන් දිවා රෑ එනවා වැල අරන් යන්න. පස්සේ නිකන් බොරු කියන්නේ මොකටද කියල මකලම දැම්ම. දැන් නම් ඔන්ලයින් එවෙලෙට බලනව. හිටපු ගමන් බෆර් වෙනකොට තමයි ඉතින් එපා වෙන්නේ.

    No contents