adsl2+ අලුත් උනාට බන් ඕකේ snr අඩුයිනෙ. මන් gdmt දාල තියෙන්නේ මගේ 5mbps වලට කනෙක්ෂන් එක ලිම්ට් කරලා තියන නිසා. 5mbps වලට ලිමිට් කලාට පස්සේ snr අඩුයි නම් adsl2+ දාන එක වැඩක් නැහැ කියල හිතුන. හැබැයි ඉතින් ඕක සපෝර්ට් කරන්නේ 8mbps එනකන් විතරක් නිසා ලොකු කනෙක්ෂන් වලට හරියන එකක් නැහැ.
උබ කිව්ව සීන්...